උඹ කළින් කිව්වේ එහෙම නෙවේනේ බං, lap එකේ කෑලි හැලෙනව කියලනේ. දැන් කියනවා මෙතන පොඩ්ඩක් ගැලවිලා තිබ්බලු.
ලැප් එකේ සම්පුර්ණ photo දාපන් මචං.අනික lap එක used කියලමනේ දුන්නේ.
මට ඕනනම් තිබ්බ බං එවන්න බැහැ, උබට ඇවිල්ල අරන් පලයන් කියන්න. මන් උබට කිව්වා දනිස්සේ pain එක නිසා මට නින්ද යන්න බෙහෙත් දීලා...