1. KPZ

    ලැප්ටොප් අසාදරණේ proof unedited

    :lol::lol: දිනේ ඇති messages උඩ
  2. KPZ

    ලැප්ටොප් අසාදරණේ proof unedited

    ඒ එන්නත් කඩේ ඉන්න එපයි බං. උට හැමදාම වේද මහත්තය ගාවට එන්න වෙන්නේ මාව හොයන් :D:yes::yes:
  3. KPZ

    ලැප්ටොප් අසාදරණේ proof unedited

    ඇයි බන් උගේ thread එකේ ඌම දාලා තියෙන්නෙ කොළඹ ඇවිත් ලැප් හදන තැනකට දුන්නා බ්ලා බ්ලා කතාවක්..
  4. KPZ

    ලැප්ටොප් අසාදරණේ proof unedited

    පිස්සුද.. කකුල් බැඳගෙන මොන business ද බන්. අනික අන්තිමට කිව්වොත් install උනේ නැහැ කියල. මගුලයිනේ.:sorry::sorry:
  5. KPZ

    ලැප්ටොප් අසාදරණේ proof unedited

    හා බං :yes:
  6. KPZ

    ලැප්ටොප් අසාදරණේ proof unedited

    ඔළුවේ අමාරුවට බෙහෙත් ගත්තොත් හොඳ නැද්ද? :shocked:
  7. KPZ

    ලැප්ටොප් අසාදරණේ proof unedited

    හා බං.. උඹ කියනකන් තමා බලන් හිටියේ. විනාඩි 2ක්ද 1ක්ද කියල උඹ දැක්කද? නැහැනෙ. අනුන්ගේ සීනි කිරන්නේ නැතුව හිටපන්. ඌ වෙන තැන් වලට ගිහින් board ගැලෙව්වට පස්සේ refund කරන්නෙ අහවල් අමාරුවටද? invoices ඕනෙද? custom එකෙන්ද උඹ? :lol::lol:
  8. KPZ

    ලැප්ටොප් අසාදරණේ proof unedited

    දන්නවද මචං.. පැත්තක ඉඳන් බලාගෙන අරහෙම කරපන් මෙහෙම කරපන් කියන්න ලේසියි. ඇත්තට කරන්න තමයි අමාරු. අනික මට කොහොමත් බොරුව ඉස්සරහ ඔලුව නවාගෙන ඉන්න පුරුද්දක් නැහැ. මගේ පැත්තට එකෙක් කතා නොකලත් මන් බොරුව ඉවසන්නෙ නැහැ, anyway advice එකට thanks.:yes::yes:
  9. KPZ

    ලැප්ටොප් අසාදරණේ proof unedited

    :lol::lol: ඌනෙ කියන්නෙ. උඹල දැක්කෙ නැහැනේ. මන් යැව්වේ පැයකට වඩා වැඩි එකක්. උගේ messages edit කිරිල්ල වගේ තමා ඕවත්
  10. KPZ

    ලැප්ටොප් අසාදරණේ proof unedited

    ඒක ඇත්ත. මොකද මන් බොරුවක් නොකරපු බව මම දන්නවා. ආසාවට call answer නොකර ඉන්නේ නැහැනෙ බන්. Uraj අයියා call කරද්දී උනත් එයාගේ calls පවා මට මිස් වෙලා තියෙනවා. උඹලට මම කියන දේ තේරෙනවද නැද්ද දන්නෙ නැහැ. උගේ ලැප් එක හදල ඉවර කළා කකුල් කැඩිලා තියෙද්දීම. උට යවන එකයි පරක්කු උනේ. නැතුව lap එක තියාගෙන ආසාවට...
  11. KPZ

    ලැප්ටොප් අසාදරණේ proof unedited

    ඔව්. එහෙම විදුහක් තියන බව ඇත්ත. මූ call කරද්දියි.. message කරද්දියි මන් ඒ විදිහට කථා කළා. දැන් මූ මුගේ වාසියට බොරු හදල දාද්දි බොරුවට ඔලුව නවන්න මම කැමති නැහැ. උට warranty ඕනනම් ඉල්ලන්න තිබ්බා. ඌ ඉල්ලුවේ warranty නෙවේනේ. උගේ customer කරන්නෙ ඌව අන්දන එක. ඌ මගෙන් අහල තිබ්බෙ කලින් හදපු විදිහ මිසක්...
  12. KPZ

    ලැප්ටොප් අසාදරණේ proof unedited

    :sorry::sorry: එල මචන්
  13. KPZ

    ලැප්ටොප් අසාදරණේ proof unedited

    අඩෝ කොටා...:P lap එක හදල ඉවරයි කිව්වට පස්සේ ඌ ගන්න එන්නෙ නැතුව මොන මගුලද කරේ මට එවන්න එවන්න කියා කියා. මම Lap එකට warranty දෙනවා මිසක් parcel business කරන්නෙ නැහැ.
  14. KPZ

    ලැප්ටොප් අසාදරණේ proof unedited

    මටත් warranty දෙන්න තව 4Gb ram දෙකක් තියෙනවා. යන්න වෙලා නැතුව ඉන්නෙ :(
  15. KPZ

    ලැප්ටොප් අසාදරණේ proof unedited

    දාල තියෙන්නෙ bro. calls miss වෙලත් දවස් 2ත recording 100 පනිනවා. :( grandpass වල එහෙම බඩු ගන්න සෙට් එකක් ඉන්නවා. කිසි කරදරයක් නැහැ. සනීප නැහැ කිව්වම ඇවිල්ලම බඩු අරන් යනවා උන්. ඒකට අපේ උන්. උන්ව හුරතල් කරන්න වෙලානේ තියෙන්නේ
  16. KPZ

    ලැප්ටොප් අසාදරණේ proof unedited

    උඹ දැක්කද winadi 10 තියෙන්නේ කියල. :angry::angry:
  17. KPZ

    ලැප්ටොප් අසාදරණේ proof unedited

    දැන් බලපන්.. messages යවලත් record තියෙද්දිත් මු කියනවා reply කලේ නැහැ කියල. call කලානම් කොහොමද?
  18. KPZ

    ලැප්ටොප් අසාදරණේ proof unedited

    උඹ ඉස්සෙල්ල කථාව කියවපන්කෝ මචන්. දෙන්න ඕන warranty දීල තියෙන්නේ

    No contents