1. KPZ

    සෝම_හාමුදුරුවෝ

    :love:
  2. KPZ

    බිස්නස් එකට උපදෙස් ටිකක්......

    උඹේ බෙල්ල කැඩුනත් කමක් නැහැ, අඩුම ගානේ උඹ මැරුණත් කමක් නැහැ කස්ටමර් ගෙ කෝල් answer කරපන්. (Elakiri theory)
  3. KPZ

    Meka balahan

    :baffled:
  4. KPZ

    Fixed deposite

    ETI එකේ දාපන් 17.5% http://www.eti.lk/ETIWEB/fd.html
  5. KPZ

    එළකිරි පවු පොත.......

    හැමෝගෙම අතින් පවු සිද්දවෙනවා ඒත් එච්ච පවු සැරින් සැරේ මතක් කරනකොට ඒ පව වැඩි වෙනවා. පවු මතක් කර කර ඉන්නෙ නැතුව කරගත්ත පිනක් තියෙනවනම් ඒ පින සැරින් සැරේ මතක් කරන්න, එතකොට පින වැඩි වෙනවා.
  6. KPZ

    ගාල්ල හෝ මාතර educational trip

    පට්ට පට්ට. කොළඹ සිට High Way එකේ එන්නෙ. Map එකේ ගාල්ලේ set එක තියෙන පිළිවෙල මොකක්ද මචං?
  7. KPZ

    ගාල්ල හෝ මාතර educational trip

    අඩේ එල කොල්ලෙක්. ගාල්ල පැත්ත හොඳයි වගේ නේද? මාර්ටින් සර් ගේ ගෙදරත් බලාගන්න පුළුවන්නේ. මේ දවස් වල රස්නෙයිද? ළමයින්ට අමාරු වෙයිද?? 6 වසර සිට 9 වසර දක්වා ළමයි කට්ටියක් එන්නේ.
  8. KPZ

    ගාල්ල හෝ මාතර educational trip

    මොකක්ද සහන? :sorry:
  9. KPZ

    ගාල්ල හෝ මාතර educational trip

    ගාල්ලෙයි මාතරයි දෙකේම යන්න බැහැ මචං.. :( ගාල්ල හෝ මාතර. කොහොමද එතකොට ඔය ලිස්ට් එක බෙදෙන්නෙ?
  10. KPZ

    ගාල්ල හෝ මාතර educational trip

    ගාල්ල හෝ මාතර educational trip ගාල්ල හෝ මාතර පැත්තට අධ්‍යාපනික චාරිකාවක් යනවනම් බලන්න තියෙන තැන් මොනවද? බස් 6ක විතර ළමයි එනවා. ඒ කට්ටියත් එක්ක යන්න පුළුවන් තැන් ලිස්ට් එකක් හදල දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්.
  11. KPZ

    අභිධර්ම සංගමය.

    bump :love:
  12. KPZ

    විහිලුවක් නෙවෙයි

    sorry බන් උදේ radio එක දාද්දි සද්දේ ටිකක් වැඩි උනා. උබලගේ ගෙදරතත් ඇහුනද ඒක? :sorry:
  13. KPZ

    Clojure Web Development

    :shocked::shocked:
  14. KPZ

    Clojure Web Development

    කවුද clojure පාවිච්චි කරල web develop කරන්නෙ?

    No contents