ඉතින් යාලුවනේ ගොඩක් කාලෙකට පස්සෙ..ගොඩාක් කාලෙකට පස්සෙ තමයි ඉතින් අද එළකිරි එකට තීරීඩ් එකක් දාන්න හම්බ උනේ..ඉතින් මගේ එළකිරි පරන යාලුවන්ව ආදරයෙන් සිහිපත් කරන ගමන්, අපේ අලුත් යාලුවන්ටත් ලොකු ගමන්ක් යන්න සුභ පතනව.
:love::love::love::love::love::love::love:
යාලුවන්ට මතක ඇති මම රට වටේ ගිය චාරිකා වල...