මචන්ලා මම 2TB HDD එකක් ගන්න හිතන් ඉන්නෙ..
SAMSUNG
HITACHI
SEAGATE
TOSHIBA
මේවැන් මොකද්ද බන් හොද? හොද කාලයක් පාවිච්චි කරන්න පුලුවන් එකක්...මගෙ motherbord එක SATA 2,,
Sata 3 එක්ක ගත්තට වැඩක් වෙන ව්කක් නෑ නේද?
කවුරු හරි දන්න කෙනෙක් HELP එකක් දෙන්න...
:D:D:D:D:D