මගේ_චාරිකාව_II

yktsandaruwan

Well-known member
  • Oct 10, 2009
    2,401
    785
    113
    පස්දුන් කෝරලය.
    ඉතින් යාලුවනේ ගොඩක් කාලෙකට පස්සෙ..ගොඩාක් කාලෙකට පස්සෙ තමයි ඉතින් අද එළකිරි එකට තීරීඩ් එකක් දාන්න හම්බ උනේ..ඉතින් මගේ එළකිරි පරන යාලුවන්ව ආදරයෙන් සිහිපත් කරන ගමන්, අපේ අලුත් යාලුවන්ටත් ලොකු ගමන්ක් යන්න සුභ පතනව.

    :love::love::love::love::love::love::love:

    යාලුවන්ට මතක ඇති මම රට වටේ ගිය චාරිකා වල හොද ෆොටෝ ටිකක් ඕගෝල්ලොත් එක්ක බෙදා ගත්ත මගේ_චාරිකාව_I කියල.

    ඔන්න ඉතින් අද ඒකෙ දෙවන අදියර. මගේ චාරිකාව II ඕගොල්ලන්ට අරන් අවා..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    එදා වගේම අදත් කියන්න ඕනා මේ photo සේරම මම ගත්තෙ SAMSUNG PL 120 කියන මගෙ දුප්පත් කැමරාවෙන්.

    samsung-pl120-14-2-megapixel-digital-camera-black-angleimage-320w.jpg


    ඔය දාල තියෙන ඔක්කොම photo වල ඔරිජිනල් ඒව ගන්න ඕනෙ නම්, link එකක් යට දීල ඇති.ඒකෙන් බාගන්න.මම මෙතන දාල තියෙන්නෙ අඩු quality photo ටිකක්.

    http://www.mediafire.com/download/tr8etankeb0jjvu/2.zip"]
    DOWNLOAD ORIGINAL PHOTOS HERE
    මේ link එකෙන් බාලම බලන්නකෝ
    මේ සියලුම photo මගේ දෑතින්ම ගත්ත ඒව.
    මම යාලුවන්ගෙන් ආදරයෙන් ඉල්ලනව මේ පිටපත් වල මුල් අයිතිය සුරකින ලෙස.


    යාලුවන්ට මගේ_චාරිකාව_I Original photos ටික download කරන්න ඕනෙ නම් පල්ලෙහ තියෙන link එකෙන් ගන්න.


    ඉතින් මෙනන මගේ පරණ තීරීඩ් වල link ටිකකුත්..

    http://www.elakiri.com/forum/showthread.php?t=1495312
    http://www.elakiri.com/forum/showthread.php?t=1458759
    http://www.elakiri.com/forum/showthread.php?t=1480537


    එහෙනම් ලගදිම මගේ චාරිකාව III අරන් එන බලාපොරොත්තුවෙන් මම යනවා..

    :cool::cool::cool::cool::cool::cool:
    :love::love::love::love::love::love:
    1-අලිමංකඩ රණවිරු ස්මාරකය
    1475841_649539421753776_1449468054_n.jpg

    2-ශ්‍රී පාදස්ථානයට කරුණා කරන විට ගත් ඡායාරූපයක්
    936505_649539431753775_940307092_n.jpg

    3-කලුගල ආරණ්‍ය සේනාසනයේ සිට ගත් ඡායාරූපයක්
    1463899_649539435087108_1662035705_n.jpg

    4-ශ්‍රී පාදස්ථානයේ සිට ගත් ඡායාරූපයක්
    1476613_649539455087106_1389457497_n.jpg

    5-කොග්ගල මුහුදු වෙරළ
    994667_649539465087105_46339924_n.jpg

    6-ශ්‍රී පාදස්ථානයට කරුණා කරන විට ගත් ඡායාරූපයක්
    1486828_649539481753770_222180200_n.jpg


    7-සූරියවැව දී ගත් ලාවලු ගෙඩියක ඡායාරූපයක්
    1477397_649539505087101_354197681_n.jpg

    8-මාලිගාවිල බුදු පිලිමය
    1002035_649539518420433_1388626503_n.jpg

    9-ශ්‍රී පාදස්ථානයට කරුණා කරන විට ගත් ඡායාරූපයක්
    1424435_649539535087098_188771324_n.jpg

    10-බෙම්තර වනවාසී රජමහා විහාරය, බෙන්තර
    1489107_649539561753762_2012010601_n.jpg

    11-කොග්ගල මුහුදු වෙරළ
    1479126_649539581753760_1687930766_n.jpg

    12-සූරිය වැව
    1450843_649539585087093_1532867836_n.jpg

    13-කලුගල ආරණ්‍ය සේනාසනයේ සිට ගත් ඡායාරූපයක්
    1454578_649539605087091_2111730480_n.jpg

    14-ශ්‍රී පාදස්ථානයට කරුණා කරන විට ගත් ඡායාරූපයක්
    1462998_649539628420422_445710271_n.jpg

    15-දෙමටමල් විහාරය,ඔක්කම්පිටිය සිට ගත් ඡායාරූපයක්
    1426716_649539655087086_1785138838_n.jpg

    16-දඹකොළපටුන විහාරය
    1456798_649539671753751_468546258_n.jpg

    17-කොග්ගල මුහුදු වෙරළ
    8269_649539698420415_1126439320_n.jpg

    18-බෙන්තර ගග අසබඩ සිට ගත් ඡායාරූපයක්
    541379_649539715087080_1725610130_n.jpg

    18-සද්ධාතිස්ස වැව,ඔක්කම්පිටිය,මොණරාගල
    1450670_649539725087079_1842339961_n.jpg


    THE END
     
    Last edited:

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,612
    2,533
    113
    30
    මගේම පුංචි ලෝකෙක
    1. අඩෝ සිරා බන්...
    2. උබ සැහෙන කාලෙකින් දැක්කේ..
    3. pm එකක් දාලා දැනුවත් කලාට බෝගොම ස්තුති..
    4. උබ සැහෙන තැන වල ගිහින් තියෙනවා නේද?
    5. එලම තමා...
    6. කරුමේ කියන්නේ ගිය සතියේ මගේ cam එක නැති උනා බන්,,,
    7. nikon s3300 එකක්,,,,
    8. ඔන්න මගෙන් 10ක්,.....
    9. කියන්න බැරි උනානේ,
    10. මේ අංක දාන එක කොපි කලේ ඉබ්බාගෙන්,,,,:P:P:P
     
    • Like
    Reactions: yktsandaruwan

    yktsandaruwan

    Well-known member
  • Oct 10, 2009
    2,401
    785
    113
    පස්දුන් කෝරලය.
    RePost බුවා;15980564 said:
    1. අඩෝ සිරා බන්...
    2. උබ සැහෙන කාලෙකින් දැක්කේ..
    3. pm එකක් දාලා දැනුවත් කලාට බෝගොම ස්තුති..
    4. උබ සැහෙන තැන වල ගිහින් තියෙනවා නේද?
    5. එලම තමා...
    6. කරුමේ කියන්නේ ගිය සතියේ මගේ cam එක නැති උනා බන්,,,
    7. nikon s3300 එකක්,,,,
    8. ඔන්න මගෙන් 10ක්,.....
    9. කියන්න බැරි උනානේ,
    10. මේ අංක දාන එක කොපි කලේ ඉබ්බාගෙන්,,,,:P:P:P

    1. අඩෝ සිරා බන්...තෑන්ක්ස් මචන්
    2. උබ සැහෙන කාලෙකින් දැක්කේ.. ඔව් මචන් මම මේ පාර AL කරානෙ බන්....
    3. pm එකක් දාලා දැනුවත් කලාට බෝගොම ස්තුති..1 වෙනි එකටත් සැලකුව හින්ද pm කරේ.
    4. උබ සැහෙන තැන වල ගිහින් තියෙනවා නේද? ඔව් මච්න් දැන් නම් ඉතින් වෙන යන්න තැනක් නෑ..රට තමයි ඉතින්..
    5. එලම තමා. ඔව් ඔව්
    6. කරුමේ කියන්නේ ගිය සතියේ මගේ cam එක නැති උනා බන්,,, මොකක් වෙලාද?
    7. nikon s3300 එකක්,,,, එල cam එකක් නෙ බන්..මගේ වගේ ම තමා
    8. ඔන්න මගෙන් 10ක්,..... තෑන්ක්ස් බන්
    9. කියන්න බැරි උනානේ, මොකද්ද?
    10. මේ අංක දාන එක කොපි කලේ ඉබ්බාගෙන්,,,,පිස්සු හැදෙයි
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,296
    1,861
    113
    දුප්පත් නොවන පොහොසත් පින්තූර ටිකක් !! හරිම ලස්සනයි !! :D
     
    • Like
    Reactions: yktsandaruwan