Huawei Ascend Y300

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    mage yaluwekuth oya phone eka gaththa machan gane hatiyata phone eka hodai. aulakata thinne sound adui podak withara and Compass ekak na. phone eka hodai machan wardak na.
     
    • Like
    Reactions: yktsandaruwan

    hbkrandil7

    Active member
  • Sep 16, 2006
    3,139
    11
    38
    37
    In my Shining Star
    මමත් මේකෙන් ෆෝන් 3ක් වික්කා. ගානට පාඩු නෑ.
    හැබැයි මේ ටිකේ බඩු නෑ. දැන් සති 2 ඉඳලා මමත් ෆෝන් එකක් ඉල්ලනවා. තාම නෑ.

    සිංගර් 2 year warranty , sealed box ෆෝන් එක මට රු 19,000කට දෙන්න පුලුවන්.
    මගෙ shop එකට authorized dealership එක තියෙනවා.:)
     
    Maddy

    Well-known member
  • May 4, 2006
    1,297
    35
    48
    Colombo - Sri Lanka
    මමත් මේකෙන් ෆෝන් 3ක් වික්කා. ගානට පාඩු නෑ.
    හැබැයි මේ ටිකේ බඩු නෑ. දැන් සති 2 ඉඳලා මමත් ෆෝන් එකක් ඉල්ලනවා. තාම නෑ.

    සිංගර් 2 year warranty , sealed box ෆෝන් එක මට රු 19,000කට දෙන්න පුලුවන්.
    මගෙ shop එකට authorized dealership එක තියෙනවා.:)

    koheda ban shop eka thiyenne?