1. xengine

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    මේක තමයි ක්ලියර් ම ටෙම්ප්ලේට් එක. මේක මරු
  2. xengine

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    රටම රහසින් පුතානෝ වඩාගන
  3. xengine

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    ඕ යේ! අපි තමයි හොඳටම කරලා තියෙන්නේ දැනට!
  4. xengine

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    දැන් එයිද මචන් ?
  5. xengine

    Anura won 52% ❤❤🙏

    හරි හරි! තරහ ගන්න එපා! ජොලියට කිව්වේ :lol:
  6. xengine

    Anura won 52% ❤❤🙏

  7. xengine

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴 ඔන්න පටන් ගත්තා live එක..

    අනුර කුමාරගේ ප්‍රස්තාරේ අඳිද්දී උඹට මොනවගේ හැඟීමක්ද මචන් ආවේ ? ගොඩක් දිගට අඳින්න වෙද්දී ?
  8. xengine

    Anura won 52% ❤❤🙏

    උඹත් පෝස්ටර් එකක් හදල දාපන්. අපි මුකුත් කියන්නේ නැහැ :love:
  9. xengine

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    නැහැ මෙහෙ මට මුලින් සද්දේ ඇහුනේ ලෝන්ග් ටර්ම් ජෙප්පෝ ඉන්න සයිඩ් එකෙන්. එකයි මම එහෙම කිව්වේ.
  10. xengine

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    මන් ඉස්සර අහල තියනව ජෙප්පොන්ට පට්ට network එකක් තියනවා කියල . එක රැයෙන් එක පෝස්ටර් එක ලංකාව පුරාම ගහන්න පුළුවන් ලු. මට මේ රතින්න සද්ද නැති උනාම හිතුවේ උඩින් ආවද දන්නේ නැහැ රතින්න දාන්න එපා කියල. උඹ කියන්නේ මෙහෙ හාවක් හුවක් නැතුව ගියා. ෆුල් quiet මෙහෙ.
  11. xengine

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    අඩෝ මේ , උඹලගේ පැත්තේ Fire Crackers ඇහෙනවද ? අඩෝ අපේ පැත්තේ එක පාරටම සයිලන්ට් උනා දෙවැනි රිසල්ට් එක වගේ අවට පස්සේ අහුනෙම නෑ.
  12. xengine

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    මම ස්ක්රින්ශෝට් ගහගන ඉන්නේ.
  13. xengine

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    අඩේ මේ පොස්ටල් වෝට්ස් නෙවෙයි නේද ? :love:
  14. xengine

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    කෑගල්ල කබීර් හෂීම් ගේ නේ ? :lol:
  15. xengine

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    Good Morning බොක්ක!
  16. xengine

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    පිස්සු හැදෙනවා නේ ?
  17. xengine

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    තේරුනේ නැහැ මචන් . මොකක්ද ඒ සින් එක ?

    No contents