මචෝ සරලම කතාව තමයි හොඳටම හොඳයි කියල කියන්න එක කාර්ඩ් එකක් නැහැ. එක හින්ද උඹට කරන්න තියෙන්නේ බැංකු දෙක තුනකින් කාර්ඩ් 3ක් විතර අරන් තියාගන්න ඇනුවල් ෆි එක ගෙවන එක අව්ලක් නැත්තන්.
උදාහරණයක් විදියට මට තියනවා මචන් DFCC / COM BANK / SEYLAN / CDB
DFCC එක Cashback එකක් . හැබැයි Anual ෆී එකක්...