1. xengine

    මේ චන්දෙන් අපි ඉගෙනගත්ත දේ...

    බඩුවකට ඡන්දෙ දුන්න කියල, ඡන්දෙ දීපු උන්ට බඩුවක් වෙන්න බෑනේ
  2. xengine

    ආයෙ කිසිම ඡන්දෙකට මං නෑ - සිරිසේන

    එහෙම ඉද්දි මුට ඕනේ උනා උට ගැලපෙන අගමැති කෙනෙක් ගෙන්න.
  3. xengine

    ආයෙ කිසිම ඡන්දෙකට මං නෑ - සිරිසේන

    TLDR: "මට මිනිස්සු චන්දෙ දෙන එකක් නෑ. එක හින්ද එන්නේ නෑ. ඒ උනාට චුට්ටක් ට්‍රයි කරකල බලනවා. "
  4. xengine

    උන් ටික ටික ගේම දෙනවා

    මට ඇත්ත කියපන් උඹ කෙසිරි සර් ගේ ළමයෙක් නේද? නැත්තන් හොර ෂොට් එකක්ද ?
  5. xengine

    අවුරුදු 76 ක් හාමුලගෙ වහල්කම් කරපු එවුන්ගෙ අඳෝනාව

    https://web.facebook.com/UNgamage ආතල් එකේ ඉන්න වෙලාවක මුගේ පරණ පොස්ට් බලපන්.
  6. xengine

    නව ජනාධිපති ලේකම්වරයෙකු පත් කරයි

    ඒ හුත්තිගේ පුතාගේත් ඔහොම සයිඩ් එකට ඉන්න ෆොටෝ එකක් තියනව. මන් හිතුවේ ජෝක් එකක් කියල .
  7. xengine

    නව ජනාධිපති ලේකම්වරයෙකු පත් කරයි

    යකෝ සනත් නිසාන්ත වගේ දැක්කේ.
  8. xengine

    කොහොමද අනාවැකිය🤩

    නාමල් ජනාදිපති වෙනවා , ආසන පිටින් දිනනවා කියපු උන් කියන කතා! :lol:
  9. xengine

    Patali kuhaka keriyek

    ඔව්ව නම් සුම්ම මචන්. මුන් එන්න කලින් ඔව්ව මතුරලා ජප කරලා ආවේ. කිව්වා නම් කරන්න ඕනේ. ඔව්ව නම් කරේ නැති උනොත් මුන් මාස 6ක් අදින්නේ නෑ.
  10. xengine

    Patali kuhaka keriyek

    මේක ඇත්ත!
  11. xengine

    Patali kuhaka keriyek

    මම කැමති රනිල් වෙනවා නම්
  12. xengine

    හිටපු ජනාධිපතිතුමා අනුර ජනදිපතිට එවූ ලිපිය

    මේ පාර රනිල කරපු එකම වැරැද්ද පොහොට්ටු කාලකන්නි ලංකර ගත්ත එක. අපරාදේ!
  13. xengine

    හිටපු ජනාධිපතිතුමා අනුර ජනදිපතිට එවූ ලිපිය

    මේක දැක්කම දුක හිතෙනවා යකෝ.
  14. xengine

    හෙලෝ ළමයි ❤️ හෙව්වොත් ඔබ මා... පැයකට කලින් ගත්තේ හොදේ.

    යකෝ වත්තේ මුරට ඉන්න බල්ලෝ කන බොන මේස ගාවට ගන්නේ නෑ. කළා හපලා සුප්පු කරලා ඉවර උන කට්ටක් දෙකක් මිදුලට විසිකරනවා විතරයි ඇහිඳගන කාපන් කියල. ඉතින් මන් හිතන්නේ නැහැ උඹ වගේ දවසේ කුලියට ඉන්න එකෙක් වත්ත අතුලටවත් ගන්නවා කියල.
  15. xengine

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    මේ පාර මු ක්ලාස් එකේ අඳියි යට ටික කොටි කියල :lol:
  16. xengine

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    මට අදටත් මතක් වෙනවා මහින්දයි පොන්සේකයි චන්දෙ ඉල්ලුව වෙලාවේ චන්දෙන් පස්සේ කේසිරි සර් කලාස් එකේ ඔය මැප් එක අන්දලා උඩට ටික මාර්ක් කරලා කොටි කියල බැනපු හැටි! ඕකා ඔය ටවුන් දෙක මැදින් යන්නෙත් නැහැ. ඔය පැත්ත දිහා බලන්නේවත් නෑ තව අව්රුද්දක් දෙකක් යනකන්. ------ Post added on 1727002020
  17. xengine

    දෙරණ මිඩියා යුනිට් එක ඇතුලේ hint pass වෙනවා

    උන් අද බීල ඉන්නේ! :lol:

    No contents