[I]මට කියන්න තියෙන්නේ උනා දේ උනා
වෙච්ච දේ උනා
වෙන්න තිබ්බ දේ උනා
දැන් වෙච්ච පරණ මගුල් හොය හොය මඩ ගහගත්ත එක නවත්තලා
සුපුරුදු ජිවිකාවට හුරු උනොත් නරකද ලොකු පොඩි ටරුන බාල මහලු සැවොම
දෙයක් උනාම එක්දහස් නවසිය ගනන් වල කෙසුත් අදිනවා .
එක එකා යන එක නොයන එක ගැන නැතුව කාගේ හරි හිතා රිදුනානම් හරි...