තරග විභාග ජයගමු
ඔව් එදා ඉදලා හම්බෙන දෙයක් බෙදාගෙන කැවා තවත් ඒ පුරුද්ද තිබේ .
මේ නුලේ ප්රධාන අරමුණ තමා SLAS /SLEAS වැනි සියලු ම තරග විභාග සඳහා වැදගත් විය හැකි සියලුම ආකාරයේ තොරතුරු සැපයීම එන්න මේ ඉසව්වට
එකිනෙකාගේ සහයෝගය තුලින් ජයමු
ඔයාලටත් හම්බවෙන වැදගත් තොරතුරු මේ ට්රේඩ් එකට දෙන්න...