1. R

    හිනා වෙයන්කෝ පොඩ්ඩක්! 1

    අන්තිම එක එල
  2. R

    බයිබලය ගැන දැනගන්න ඔබ කැමතිද?

    මමනං කෙලින්ම කියනව ගෙදරට එන අයට මම වැසිකිලියට යන්නයි හසන්නෙ පස්සෙ එන්න කියල.. මොකද නැත්නමි යවා ගන්නම බැහැනෙ. හැමදාම එකමයි කියන්නෙ...පව් කියලත් හිතෙනව බංඑන උං ගැන...
  3. R

    සියල්ල ඇති වුණේ අහම්බෙන්ද?

    මටනං කියන්න තියෙන්නෙ දෙයියන්ගෙ නාමෙන් එන්නත ගනිල්ලා කියලයි...
  4. R

    Out of box හිතන උන් වරෙව්

    ජිවිතය සරලයි අත්හැරිම පුරැදු උනහම. Lionel Robbins කියන ආර්තික විද්යාක්ජය කියනව අපේ බලාපොරොත්තු වරදනය වෙනව කියල. අද කුලියට ඉන්න එකා හිතනව පුංචි ගෙයක් තිබුනනං කියල. ඒක ගත්තම සැහිමකට පත්වෙලා ඉන්නවද... ගෙදරට බඩුගන්න..ඉලගට පුංචි වාහනයක් ගන්න..ගෙට තව කාබරයක් ගන්න.... ගේ වටා තාප්පයක් ගහන්න...
  5. R

    මෙහෙමත් ගහනවද

    තිරිසනෙකුටවත් මෙහෙම ගහනවද....හරිම අමානුසිකයි
  6. R

    ක්‍රිස්තියානි කතෝලික කවුද ඉන්නෙ

    මචංලා...මාව correct කරන්න මම වැරදි නං. හැම දේම අපි අර්තකතනය කරන්නෙ අපෙම බසින් නොහොත් අපේම දැකිමෙන්.... ආගම ධර්මය උනත් අපිට එක එක විදිහට විග්‍රහ කරන්න පුලුවන් අපි දකින විදිහට අපිට වැටහෙන විදිහට. ඒකෙන් කියන්නෙ පුලුවන්ද කෙනෙකුට වඩා තවකෙකු හරි හෝ වැරදි කියල. Let me write what I think about this...
  7. R

    උද්ගොසන ලොක්ඩවුන් එකට සුදානම් වෙන්න

    ඒයි උඹට අත බලල සාස්තරයක් කියන්නද....මොකො රේක මැකිල තියෙන්නෙ... ------ Post added on 1627098155
  8. R

    ඔලිම්පික් උළෙලට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලිංගිකව එක්වීම වැලැක්වීමට විශේෂ ඇඳක්

    ඔය මොනව කලත් අවස්සතාවයෙදි පවුරැ වලල්ලක් බැදල මුරකාවල් දැම්මත් වැඩෙ කරනවාමයි..
  9. R

    ක්‍රිස්තියානි කතෝලික කවුද ඉන්නෙ

    මචං මමත් හොල්මන් විස්වාස කරන්නෙම නැහැ. ඒත් බොරැල්ලෙ කොටාවිදිය train station එක ඉස්සරහ ලොකු ගෙයක් හම්බවෙලා තාත්තගෙ වැඩකරන තැනින් අපි ගියා පදිංචියට. එතාකාට මම 18 විතර. හොල්මනව හොල්මං කරං හිටියෙ. මම දැක්ක කෙල්ලෙක් බාල්කෙ එල්ලිල ඉන්නව. මම ලගට ගියහම හෙම දෙයක් නැහැ. මම වටපිට හොදට විපරමි කරා මොකක් හරි...
  10. R

    මාර අවුලක් උනෙ කියහං කෝ.... උඹලටත් මෙහෙම වෙලා තියෙනවද...

    අඩො සාරාවටම බං ඇයි හිනෙන් උඹට ගියාද ------ Post added on 1627011873
  11. R

    තමන්ගේ බෙස්ටි ට සෙල්ලන් දාපු උන් ඉන්නවද?

    ඒක තමයි bestie කියන්නෙ බං. ඇති තැනත් නැති තැනත් එකවගේමයි..
  12. R

    තමන්ගේ බෙස්ටි ට සෙල්ලන් දාපු උන් ඉන්නවද?

    Good one bro මචං මටත් එහෙම අය ඉදලත් තියෙනව...ඒත් ඒ අද්දැකිමි මෙහෙම share කරගන්න පුලුවන් ඒව නොවෙයි. ඒ තරමිම බොක්කවල්. එයාලගෙ ගෙදරින් උනත් අදටත් මමත් එක්ක යනවයි කිවවොත් ඕනම දිහාවක යවනව. Uni එකෙයි.. office එකෙයි අදටත් ඉන්නව. ඒ බැදිම සහ ව්ස්වාසය කියන්නෙ පටිටම දෙයක්. මම කියන ඔනම දෙයක් කරනව ඒ වගේම...
  13. R

    Youtube තියෙන හොඳ ටෙලිඩ්‍රාමා මොනවද??

    අග්නි පියාපත් අසංවර වැස්ස සත්යා ලස්සනය්
  14. R

    අන්කල් කියනවා බන් කෙල්ලෝ..

    ඒතරං ගනං ගන්න එපාබං...ඒව එහෙම වෙනව... අමාරැමනං බෝඩ් එකක් එල්ලං පලයං..මට අංකල් කිව්වොත් හෙට වෙනකොට නරක ආරංචියක් එයි කියල. ලංකාවෙ උං මේ වාගෙ ගොං කතාවලට බයයි...
  15. R

    නලින් පෙරේරට තද වෙලා හෝටල් වලට බණියි..

    ඒකනං ඇත්ත.. ගැනුයි පිරිමියි දෙගොල්ලොම එකයි

    No contents