වෙච්ච දේ උනා බං. අම්ම නැති උනොත් (වෙනවට කියනව නෙවෙයි දේපල එක්කො දෙකට බෙදෙය්) නැත්නම් අම්ම මල්ලිට ලියල තිබුනොත් ඒකත් නැතිවෙයි උඹට. හිතල තිරනයක් ගනිං ප්‍රමාද |ෙවන්න කලියෙන්. මට හිතාගන්න පුලුවන් උබෙ තත්වෙ...අමාරැවෙන් හමිබකරගත්තු මුදලින් ගත්තු දෙයක් දෙන්න අමාරැයි තමා.. ඒත් මැරැනම අපි ගෙනියන්නෙ මොනවද...