1. R

    අපේ ආච්චිව රවට්ටලා

    පොන්නයෙකුට ඒක තේරැන එකම හොදයි
  2. R

    උදව්වක් ඔනී

    Bump
  3. R

    POHOTTUWE THAWATH AMU GON HARAKEK.......ලංකාවටම Online ඉගැන්වීමට එක් ගුරුවරයකු ප්‍රමාණවත් බවද වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා

    වැස්සකටවත් පාසැලකට නොගිය ගොං හැත්තට මේව කියන්න හොදයි... නොදකිං අපට ගිය කලක්....තේජමාන ජාතියකට වෙච්ච දෙයක්.... වෙනස සනිපද...
  4. R

    මොකක්ද ජිවිතෙ අසාර්තකත්වය කියන්නෙ

    Thanks 🙏 අඩෝ කකාවනං ඇත්ත ඒත් ඉතාම සරල ජිවිත ගත කරනඅයත් සතුටින් ඉන්නව බං.. මට මතක් වෙන්නෙ අර කියමන....” මිරිවැටි සගලක් නැතිව හඩනා මා දෙපා නොලද්දෙක් සිනා සෙනු දුටුවෙමි”…..
  5. R

    මොකක්ද ජිවිතෙ අසාර්තකත්වය කියන්නෙ

    I agree but without good health and wealth can you be happy???
  6. R

    අපේ ආච්චිව රවට්ටලා

    පවි බං...වයස ගැනවත් හිතන්න තිබිබ....එයාල කරන්නෙ රාජකාරියක් උනාට..
  7. R

    අත් වැඩ (.)(.)

    එල
  8. R

    කඳුළු අසපුව...

    ලස්සනයි.....
  9. R

    මොකක්ද ජිවිතෙ අසාර්තකත්වය කියන්නෙ

    එහෙම කියන්න උදාහරනයක් දිහං බලන්න...
  10. R

    කාන්තාවකට ඩෙල්ටා සහ ඇල්ෆා එකට ආසාදනය වෙයි

    අනේ මන්ද බං මේකෙ ඉවරයක් නැහැනෙ...ඩෙල්ට..ලැමිබ...ඇමිඩා..| මෙ යන විදිහට සයින් කොස් ටැනුත් එයි වගෙ... මචං ඇමරිකාව හැදුවනං...එහො ආදිතයෙ මිලියනය ඉක්මවල... චිනෙ හොයා ගන්නවත් නැහැ ආසාදිතයො.. මට නං හිතෙන්නෙ චිනමයි ලොවෙත් මේක කලෙ කියල...කැ%චිනා ------ Post added on 1626012758
  11. R

    erosan නමට කව් ගී ලියවුනා මදී

    අයියො මෙ ඉරොසාන්ට ඉන්න දෙමු බං..ඒකගෙ අම්ම මුත්තගෙ ඉදං පතුරැ ගහනවනෙ...
  12. R

    මොකක්ද ජිවිතෙ අසාර්තකත්වය කියන්නෙ

    ඒ කියන්නෙ හිතන විදිහනෙ මචො ගොඩක් පිං බං... ------ Post added on 1626011939
  13. R

    පුදුම ගෑණුනේ බං ලංකාවේ ඉන්නේ..

    මෙක ටිකක් පරන එකක්...ඒත් ලස්සනයි. සල්ලි වලට කැදර උනොත් කාටත් වැඩ වරදිනව බං
  14. R

    මොකක්ද ජිවිතෙ අසාර්තකත්වය කියන්නෙ

    ඒ කින්නෙ අපෙ හිත... ගොඩක් පිං මචෝ
  15. R

    මොකක්ද ජිවිතෙ අසාර්තකත්වය කියන්නෙ

    එහෙනං අසාර්තකයි කියන්නෙ මොනවටද බං
  16. R

    ලංකාවේ සැමන්

    මටත් වැඩියමක් අවස්ස නැහැ කටට රසට..කරවල හොද්කුයි පරිප්පුයි මැල්ලුමකුයි අල ටිකක් තෙල්දාල පොල්සමිබොලෙකුයි පොලොස් ඇබුලකුයි එලවලු එකක් හො දෙකක් වගෙ පොඩි කැමවෙලක් තිබිබනං හොදටම අති බං....😂... ආ පපඩමි අමතක උනා

    No contents