පාසැල් කාලෙ එකක් හිටිය බං මට පට්ට ලවි. මම ඒකිව අයින්කලා... I thought it was intrusively and obsessed….. දැන් එයාබැදල යහපත් ලෙස දිවිගෙවනව.... දැනටත් මට පන ඇරල නමුත් මම පැත්තකට වෙලා දුක දරං ඉන්නව පව්ල් අවුල් කරන්න හොද නැහැනෙ.. අනික මමත් බදින්නයි හිතන් ඉන්නෙ. මොනව කරන්නද තේරෙනකොට ප්‍රමාදයි...