ඒක තමයි මචං මගෙත් try එක. ඒ පින කවද හරි අපේ ළමයෙක් ඉගෙන ගනිද්දී හරි පිහිට වෙයිනෙ. හුගක් වෙලාවට මම පැය දෙකේ ගානට පැය 3ක් 4ක් උගන්නනවා මිනිහට පාඩම තේරුම් කරන්නම.
මිනිහත් call කරලම අහනවා sir අද එනව නේද, sir අද මම ගෙදර අද class එකක් කරන්න පුළුවන් කියල. කොච්චර කලත් මිනිහගේ ඔලුවේ රැඳෙන ප්‍රමාණය අඩුයි.