1. KPZ

    car help please..

    ade ekekwath danne nadda? :(
  2. KPZ

    car help please..

    :P naha bolaw. ekata kiyana nama danne naha order karannawath ;)
  3. KPZ

    car help please..

    මචන්ලා මගේ යාලුවෙක්ගෙ car එකක් තියෙනවා Toyota mark 2 grande එකක්. ඒකෙ side glasses අතර මැද තියෙන plastic/rubber පටියක් තියෙනවා. ඒත් එක පැත්තක එකක් ගැලවිලා ගිහින් highway එකේ යද්දී. ඒ පටිය ගන්න පුළුවන් තැනක් කොහෙද තියෙන්නෙ? ඒ පටියට කියන නම දන්න කෙනෙක් ඉන්නවද? ඔය images වල glass දෙක අතර මැද...
  4. KPZ

    වාහනය_හෝදමු

    elakiri
  5. KPZ

    ළමයෙක්ට ඉගෙනගන්න උදව්වක් දෙන්න..

    අඩේ සිරාවට මචං. පොඩි පන්ති වල ඒවත් කරන්න වෙයි වගේ. මොකක්ද එහෙකට මම කිව්වා මේකේ තියෙන්නේ ශ්‍රේණි ගානක් කියල. මිනිහ අහනවා ශ්‍රේණි මොනවද කියල.
  6. KPZ

    ළමයෙක්ට ඉගෙනගන්න උදව්වක් දෙන්න..

    පස්වග මහණුන්ගේ නම අහන්නෙ නැහැ. මම වෙන දේකට ඒක ඇහැව්වෙ. :)
  7. KPZ

    ළමයෙක්ට ඉගෙනගන්න උදව්වක් දෙන්න..

    මිනිහ සාමාන්යෙන් අඩු marks ගන්න පොරක් කියල ගෙදරින් කිව්ව හැබැයි.
  8. KPZ

    ළමයෙක්ට ඉගෙනගන්න උදව්වක් දෙන්න..

    මගදී එහෙම අතැරලා දාන එක හරිද සහෝ?? මට හිතාගන්න බැරුව ඉන්නේ :(
  9. KPZ

    Before Telescope found

    ඇග පුරාම තුවාල හැදිච්ච ලෙඩෙක් ආවනම් තමයි වැඩේ... :P
  10. KPZ

    Before Telescope found

    typing biscuit ekak
  11. KPZ

    ළමයෙක්ට ඉගෙනගන්න උදව්වක් දෙන්න..

    :yes::yes: :D:D එහෙමත් case එකක් තමයි මචං. තාත්තා වැඩේට අත දාන්නේ නැහැ. මන් ගිය මුල් දවසේ තාත්තගෙන් ඇහැව්වා දැන් කොහොමද class එක කරන්න ඕනේ කියල. තාත්ත කියපි ඉන්න ටිකක් අම්ම එනකං කියල ගෙදර අයත් දන්නවා මන් හිතන්නෙ case එක. ඒත් sir ලට භාර දීලා නිකන් ඉන්නවද මන්ද. අම්ම තමයි ටිකක් හරි උවමනාවෙන්...
  12. KPZ

    Before Telescope found

  13. KPZ

    ළමයෙක්ට ඉගෙනගන්න උදව්වක් දෙන්න..

    Phone එකේ තමයි game එක ගහන්නෙ. පාඩම් කරන්න කියල lap එකක් ගත්ත. ඒක අල්ලන්නේවත් නැහැ. phone එකේම තමයි.

    No contents