1. xengine

    මු මේ කියන්නේ තවත් රට හිගා කන්න ඕනේ කියන එක නේ

    මන් නම් කියන්නේ බන් ජෙප්පොන්ට උන ගැනෙන්න උන්ව දිනවන්න ඕනේ. ඊට පස්සේ ගොටාබයට උනා වාගේ උන්ව වහ කදුරු වෙනවනේ මිනිස්සුන්ට. එක හින්ද උඹත් මේ පාර දීපන් මාලිමවට. ඊට පස්සේ ඉතින් බැරියැ 2030 වගේ නාමල් ගෙන්න.
  2. xengine

    මු මේ කියන්නේ තවත් රට හිගා කන්න ඕනේ කියන එක නේ

    එක ඇත්ත එක ඇත්ත. වෙලාවට ගොටාබයට ඩොලර් අච්චු ගහන්න බැරි උනේ. නැත්තන් ලංකාවට කලින් බංකොලොත් වෙන්නේ ඇමරිකාව.
  3. xengine

    පුලුවන්ද? ශ්‍රී ලoකා ?

    අඩෝ රටම මාලිමවට ???
  4. xengine

    මු මේ කියන්නේ තවත් රට හිගා කන්න ඕනේ කියන එක නේ

    බලපන් ඉතින් ඔච්චර මොළයක් තියන උඹලානේ අර 2019 වහුකුනෙක් උස්සන් ආවේ.
  5. xengine

    මු මේ කියන්නේ තවත් රට හිගා කන්න ඕනේ කියන එක නේ

    මේ වස්ස ප්‍රේමදාසගේ පුතෙක් නම් වෙන්න බෑ! සිරාවටම කියන්නේ!
  6. xengine

    සුපිරි අත්හදා බැලීමක් කරපු බංගලි අරගල සැප දොරේ ගලයි ! නෂ්ටික බලගාරේ වැඩ නතර කරයි ! #සැපloading

    එකනේ! බය නෙවෙයි ආතතිය. හමුදාවෙන් පැනල ගියෙත් බය හින්ද නෙවෙයිනේ. ආතතිය හින්දනේ. නද්ද බන්. කොහෙද මුන්ට ඔව්ව තේරෙන්නේ නැහැනේ.
  7. xengine

    මම මහින්ද රාජපක්ෂ

    අර අතේ තියාගන ඉන්න අටමගල අල්ල ඉන්න ගිහින් එකේ බුතයෙක් වෙලා තමා මු මැරිලා ඉපදෙන්නේ.
  8. xengine

    මේ කෙල්ලගෙන් බූට් එක කාල නේද මූ

    බලපන් ඉතින් ඇඩ් එකේ ක්රියෙටිවිටි එක!
  9. xengine

    ජන රැලිවලට සෙනඟ අදින ''මෑන් පවර්''

    පඩේ ගියපු එකාලු මුලින් ගඳයි කියල කෑ ගහන්නේ.
  10. xengine

    සුපිරි අත්හදා බැලීමක් කරපු බංගලි අරගල සැප දොරේ ගලයි ! නෂ්ටික බලගාරේ වැඩ නතර කරයි ! #සැපloading

    සතියක් බන්ගලියන්ට අල්ලන් ඉන්න කියපන්. 21න් පස්සේ ඕනේ නම් රනිල්ව ගත්තහැකිනේ එහෙට.
  11. xengine

    මේ කෙල්ලගෙන් බූට් එක කාල නේද මූ

    සිරා කතාව. creativity ගත්තම next level
  12. xengine

    හිතට දැනුනා මේ ඇඩ් එක.... මේ ලෝකෙ, එක එක විදියේ මිනිස්සු ඉන්නවා!...

    මේ ඇඩ් ටිකට නම් සම්මාන දෙන්න වටිනවා. සිරාවටම.
  13. xengine

    මේ කෙල්ලගෙන් බූට් එක කාල නේද මූ

    පිස්සු හැදෙනවා ආ... මේ පාර ඇඩ් ටික නම් දීලා තියනවා සුපිරිම එකෙන්.
  14. xengine

    LIVE🔴 Derana 360 | අනුර කුමාර දිසානායක - live එක 1,00,000 සිට 87,000 විශාල අඩු වීමක්...

    අන්න දැන් 123 134. උඹලත් ඔව්ව බලල ශේප් එකේ අනුරට ගහල දාපන්. පඩි දෙන උන් චන්ද පෙට්ටිය අස්සට එන්නේ නැහැනේ. ඔක්කොම බලල නිදාගනින් .
  15. xengine

    ඉරාජ්ගේ මනාපයත් සජිත්ට

    දෙන්නේ නෑ දෙන්නේ නෑ. ඌ එක තමයි ඔය නොකිය කිව්වේ. :lol:
  16. xengine

    ඉරාජ්ගේ මනාපයත් සජිත්ට

    පිස්සුද යකෝ! නාමලය කන පලයි ඔහොම කිව්වොත්!
  17. xengine

    Aws SAA කරා.

    :love:
  18. xengine

    ජනතාව ඉදිරියේ මහින්ද ප්‍රශ්න කරයි "21 වෙනිදා මොකටද කතිරේ ගහන්නේ" මේ ගැම්ම කාටවත් ගන්න බැහැ තාමත්...

    අඩෝ මේ රිප්ලයි එක එඩිට් කරපන්! උඹ නිකන් මහින්දටත් අමු ගොනා කියනවනේ ! බලපන් මෙතන මහිදයත් පොහොට්ටු රැසිවීමට ආපු උන්ගෙන් අහනවා කාටද චන්දෙ දෙන්නේ කියල ! පිස්සු හුත්තෙක් නේ! ආයේ පොහොට්ටු රැස්වීමට ආපු එවුන් වෙන උන් ට ගහයි යැ! නැද්ද බන්! ඉක්මට එඩිට් කරපන් කෝකටත්. 5000 කපයි නැත්තන්!
  19. xengine

    අනුරට සින්දු කියන්න බෑ කියන්නේ ඇත්තද

    අඩෝ බැරිලුද ? ශික්! එහෙනම් චන්දෙ දෙන්නේ නැහැ!

    No contents