1. xengine

    Spa ceylon ?

    ජපන් බලන එක නවත්තපන්
  2. xengine

    අම්පාරේ හපයා

    එච්චර එහෙම දුක් වින්ද උන් තමයි උන්ගේ පන්තිය වෙනුවෙන් හිටගන්න බැරි! අසමජ්ජාති අවසතාවදියෝ!
  3. xengine

    අනාගමිකයි...

    චන්දෙන් පස්සේ ඈ ....
  4. xengine

    ගු හැලියක් වූ නැ මොල්ගේ රැලිය

    අඩෝ ස්ටේජ් එක ලොකුයි ඇවිත් ඉන්න මිනිස්සු සෙට් එකටත් වඩා
  5. xengine

    අනුර ආපු ගමනට පාර හැදුණු විදිය

    හිතපන්කෝ රටේ ජනාදිපති වැටිලා ඉන්න තැන!
  6. xengine

    මනෝහාරී මතකද?

    මචං උඹ පරණවිතාන මහත්තයාගේ කව්රු හරිද? ,😂😊♥️
  7. xengine

    "එක් අතකින් ඔයාට කියන්න මෙයා, ජේවීපීය දිනන එක ගැන මගේ යටි හිතේ පොඩි සතුටකුත් තියනවා" - අකිල විරාජ්

    ඔව් මු credible මනුස්සයකේ. හොඳ ෆැමිලි background එකක් තියන එකෙක්. මේ නිවුස් එක නම් බොරුවක් වෙන්න ඇති.
  8. xengine

    මාලිමා ආණ්ඩුවකදී ආයතන ලබන ලාභයෙන් කොටසක් සේවකයන්ට බෙදා දෙනවා..- අනුර කුමාර දිසානායක..⚡

    ඉතින් යකො නිකං ඉන්න උන් ඉන්න තැනක් කොහොමද ලාබ ලබන්නේ. ලාබෙන් කොටසක්නේ දෙනවා කියන්නේ. පිස්සු හුකන්නෙක්නේ බං උබ
  9. xengine

    මාලිමා ආණ්ඩුවකදී ආයතන ලබන ලාභයෙන් කොටසක් සේවකයන්ට බෙදා දෙනවා..- අනුර කුමාර දිසානායක..⚡

    ඉතින් ප්‍රශ්නේයි උත්තරෙයි මෙතනම තියනවනේ. පාඩු නම් නොදි ඉන්න ඕනේ. සරලයි.
  10. xengine

    සේනක බටගොඩ මහතාට උපහාර දක්වමු ❤️❤️

    මෙයාගෙ දුව ලස්සනයි
  11. xengine

    සින්හලූ වරෙන් උත්තමාචාර කරන්න ජලනී ට. 🙏

    සජ්ජ නිකන් පොඩි එකා වගේ. ගෑනිට යටහත් පහත සේවකයා වගේ ඉන්නේ. බොඩි ලැන්වෙජ් එකෙන් පේනවා .
  12. xengine

    කවුද දිනන්නේ - ඔයාගේ චන්දේ කාටද කියල නෙමේ අහන්නේ

    මට නම් පෙන්නේ බන් හයිප් එක නම් ගෝටට වගේම තියනවා. පොඩ්ඩක් අඩු ඇති. හැබැයි මේ පාර චන්දෙ 3ට බෙදෙන හින්ද අනුරට වාසියක් තියනව .
  13. xengine

    කවුද දිනන්නේ - ඔයාගේ චන්දේ කාටද කියල නෙමේ අහන්නේ

    Minority චන්ද ටික රනිල්ටයි සජියටට්යි බෙදිලා යනවනේ බන්.
  14. xengine

    කවුද දිනන්නේ - ඔයාගේ චන්දේ කාටද කියල නෙමේ අහන්නේ

    මොකක් මොකක් ? උඹේ චන්දෙ අනුරට කිව්වා ?
  15. xengine

    දවසකට 1% ගානෙ බැස්සොත්

    රනිල පැරදිලා ඉන්නේ. රනිල්ගේ කතා ටික අහල බලපන්කො.
  16. xengine

    හරිනේ අමාරුව, අපී කිව්වේ රනිල් දෙන්නෙත් අනුරට කියලා. ✌

    හරි හරි. දැන් නම් හරියටම හරි. ලොක්කට බඩු පැකට්.
  17. xengine

    බදුල්ලත් අනුරටම යයි

    අරගලේ හිටියේ ජෙප්පො විතරමද බන් ? කුණුහරප කියන්නේ නැතුව හිටු! අර මහින්ද වෙස බල්ලා අරගලේ උන්ට ගහන්නේ නැතුව හිටිය නම් සමහර විට තාම ජනාදිපති ගොටාබය.

    No contents