මනෝහාරී මතකද?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    ඉස්සර රුපවාහිනියේ මනෝහාරී එකට ඇවිල්ල වැඩ පෙන්නපු ශක්ති මතකද? live සංගිතයනම් ඇති අනර්ගයි.. පට්ට වැඩ කරුවන් ඉතින්. උඹලගේ මතක කියාගෙන යමු/...

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,450
    36,676
    113
    කෑගල්ල
    අපෝ අර මොන හුත්තෙ තිබ්බත් වැහැපූ ගමන් එහෙම හාආ ක් හා...... ගාගෙන් එන්නේ
    සද මුවා වෙලා වෙහි වලාවකින්
    එතකොටම මම tv එක off කරනවා... එපා වෙනවා ඒ කමයි මුංට තිබ්බේ දාන්න
     
    AnuradhaRa

    Well-known member
  • අපෝ අර මොන හුත්තෙ තිබ්බත් වැහැපූ ගමන් එහෙම හාආ ක් හා...... ගාගෙන් එන්නේ
    සද මුවා වෙලා වෙහි වලාවකින්
    එතකොටම මම tv එක off කරනවා... එපා වෙනවා ඒ කමයි මුංට තිබ්බේ දාන්න

    මගෙත් මොලේ කොලොප්පන් වෙනව ඒක ඇහෙද්දි
     
    AnuradhaRa

    Well-known member
  • අපෝ අර මොන හුත්තෙ තිබ්බත් වැහැපූ ගමන් එහෙම හාආ ක් හා...... ගාගෙන් එන්නේ
    සද මුවා වෙලා වෙහි වලාවකින්
    එතකොටම මම tv එක off කරනවා... එපා වෙනවා ඒ කමයි මුංට තිබ්බේ දාන්න
    ඔය සිංදුව හොදයි කොත්තුවක් කාල පහුවදාට බඩ යනකොට දාගන්න
     
    Last edited:

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,399
    1,971
    113
    මතක විදිහට ශක්ති කණ්ඩායමෙන් වෙන්වෙලා ඇන්තනී සුරේන්ද්‍ර වෙනමම ශක්ති කණ්ඩායමක් හැදුවා මේක "සත්සර ශක්ති" කියලා නම් කරේ,අනිත් අයත් "සිහ ශක්ති" කියලා නම වෙනස්කරගත්තා.
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    ශක්ති, සිහ ශක්ති කියලා දෙකක් තිබුනා නේද?
    ඉසේල්ලම තිබ්බේ ශක්ති, ඊට පස්සේ එක කඩාගෙන එකේ ඔක්කොම උන් ගිහින් සිහ ශක්ති කියන එක හැදුව. ඇන්තනි සුරේන්ද්‍ර තමයි ශක්ති ගෘප් එක හැදුවේ.
    ජාතිවාදෙ නිසා බෙදුනා කියන්නෙ ඇත්තද?
    එහෙම තමයි අපිත් අහල තියෙන්නේ .ඇන්තනි නායකයා නිසා කියල..
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඉස්සර රුපවාහිනියේ මනෝහාරී එකට ඇවිල්ල වැඩ පෙන්නපු ශක්ති මතකද? live සංගිතයනම් ඇති අනර්ගයි.. පට්ට වැඩ කරුවන් ඉතින්. උඹලගේ මතක කියාගෙන යමු/...

    මචං උඹ පරණවිතාන මහත්තයාගේ කව්රු හරිද? ,😂😊♥️
     
    • Haha
    • Love
    Reactions: NRTG and Kalegana