හැබයි මම දකින විදිහට තමිල්නාඩුවේ දේශපාලන නායකයන් මහ ඇමතිවරු අපේ ලංකාවේ දේශපාලකයන් සහ නායකයන්ට වඩා චුට්ටක් හොඳයි.උන් නලුවො වුනාට අපේ එවුන් තරම් හොරකම් කරන්න,මිනීමරන්න,අවනීතිය රජ කරවන්න,බලුකම් කරන්න,තමන්ගේ රට උගස් කරලා අසීමිත ලෙස ණය ගන්න තරම් පහත් එවුන්ම නෙවෙයි. දූෂන එහේ තියෙනවා.නෑ කියන්නේ...