මේකයි හිඟන්නෝ, අපතයෝ ආදරේ ගැන විතරක්ම හිතලා බැඳ ගත්තොත් මුලු ජීවිතේම දුක්න් විඳින්න වෙනවා.ඒක නිසා ඔයා හොඳ ජොබ් එකක් කරනවනම්, ඔයාගේ ජොබ් එක පවුලක් ගෙනියන්න ඇතිනම් ඕන අපතයෙක් බැඳගන්න.එහෙම නැත්නම් ආදරය ගැන විතරක් හිතලා බැඳපු අය අද අනාථ වෙලා ඉන්නේ.මේ වගේ අය කෙටි කලකින් ප්‍රශ්න ඇති කරගෙන, අපාහු...