1. Humanoid~

    අප තුලත් රාජපක්ෂ කෙනෙක් සිටී

    මහින්දට පුලුවන් ඕනිනම් කෝටි ගානක් සල්ලි විසි කරලා තව 25ක් විපක්ෂෙන් ගන්න.ඇමතිකම් දෙනවනම් මුන් හෙටම යයි.විපක්ෂය දුෂිතනම්,නාස්තිකාරනම් රාජපක්ෂ පරාජය කිරිමේ කිසිම අර්ථයක් හෝ තේරුමක් නෑ.ඒක විහිලුවක් විතරයි.මංත්‍රීවරුන් ඔවුන් පත් කරපු අයට වංක වෙලා යනවනම් උන්ගෙන් මොන සෙතක්ද රටට.
  2. Humanoid~

    අප තුලත් රාජපක්ෂ කෙනෙක් සිටී

    මමත් රවි කරුණානයක එක්ක ආන්ඩුවට එකතු වෙන්න හිතාගෙන ඉන්නේ.:yes:
  3. Humanoid~

    අප තුලත් රාජපක්ෂ කෙනෙක් සිටී

    අප තුලත් රාජපක්ෂ කෙනෙක් සිටී මහින්ද රාජපක්‍ෂ පරාජය කළ නොහැක්කේ අප තුළත් රාජපක්‍ෂ කෙනෙකු සිටින නිසා February 9, 2013 at 4:06 am | lanka C news මහින්ද රාජපක්‍ෂ පරාජය කරන්නට හිතනවා නම් ප‍්‍රථමයෙන් කළ යුත්තේ අප තුළම සැගව සිටින මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීම බවත් මහින්ද රාජපක්‍ෂ පරාජය කළ නොහැකිව...
  4. Humanoid~

    මම පක්ෂේ මාරූ කලා

    මම පක්ෂේ මාරූ කලා මම අද ඉඳන් ජනාධිපතිතුමාට සහයෝගය දෙන්න තීරණය කලා.එතුමගේ දෑත් ශක්තිමත් කරන්න මමත් ආන්ඩුවට හේත්තු වුනා.
  5. Humanoid~

    මාව මරන්න මහින්දගේ ටීම් එකක්

    මාව මරන්න මහින්දගේ ටීම් එකක්
  6. Humanoid~

    ගෝඨාභයට ඉල්ලා අස්වෙන්න බලකරමු

    මේකට දැන් ජාත්‍යන්තර ප්‍රචාරයක් ලැබිලා තියෙන්නේ.ඒක නිස රටට විශාල අපකීර්තියක්.නමුත් ගෝඨාභය මහතා ඉල්ලා අස්වුනොත් එම තත්වය යම්දුරකට සමනය කරගන්න පුලුවන්.රටේ පුරවැසියන් වශයෙන් අපි ඒ ඉල්ලිම කරන්න ඕන.
  7. Humanoid~

    ගෝඨාභයට ඉල්ලා අස්වෙන්න බලකරමු

    ගෝඨාභයට ඉල්ලා අස්වෙන්න බලකරමු ආරක්ෂක අමත්‍යංශයේ බරපතල අනුවණ සහගත පොලිස් මෙහෙයුමක් නිසා සිරකරුවන් 29ක් ඝාතනය වෙලා.70ක් තුවාල වෙලා. දැන් මේකේ වගකීම බාරගෙන ඉල්ලා අස්වෙන එක ගෝඨාබය රාජපක්ෂ මහතා කල යුතුයි.ඒක නිසා ඔහුගෙන් ආරක්ෂක ලේකම් කමෙන් ඉල්ලා අස්වෙන ලෙස ඉල්ලමු.
  8. Humanoid~

    එළකිරියේ වැදගත් පුද්ගලයා කව්ද?

    දත් කිඹුලා ගංජා ගහනවා.හවසට කුඩු පැකට් එකක් ඕන.
  9. Humanoid~

    බොදු බල සේනාව මහින්දගේ කුමන්ත්‍රණයක්

    ඔය බලසේනාවේ ඉන්නේ හෙල උරුමයට වීරවංශට සම්බන්ධ පිරිස් සහ සාදුලා ටිකක්. තව ටික දවසකින් ඕකට විමල් වීරවංශ, චම්පක රනවක,අතුරලියේ රතන, නලින් සිල්වා, ගුනදාස අමරසේකරලා ඇවිල්ලා හේත්තු වෙයි. ඊට පස්සේ මුන් කියයි දැනට ඉන්න එකම සිංහල හිතවාදියා ගොන් රජා විතරයි.ඒක නිසා පුන්නක්කු දිගටම ගිලිමු කියලා. මහින්දට...
  10. Humanoid~

    බොදු බල සේනාව මහින්දගේ කුමන්ත්‍රණයක්

    බොදු බල සේනාව මහින්දගේ කුමන්ත්‍රණයක් බොදු බල සේනාව කියන්නේ රාජපක්ෂලාගේ කුමන්ත්‍රනයක් මිසක් සැබෑ මුස්ලිම් විරෝධීන් නෙවෙයි.දැන් හෙල උරුමය සහ විමල් කියන පොන්නයාගෙන් ගිලිහී යන සැබෑ මුස්ලිම් විරෝධීන් රාජපක්සලාට හිතවත් සංවිධානයක් වටා ගොනු කර තබා ගැනිමේ අරමුනින් මේක හදලා තියෙන්නේ.තීරණාතමක අවස්තාවක මේ...
  11. Humanoid~

    හිරුනිකා වෙනුවෙන් අපි

    හිරුනිකා වෙනුවෙන් අපි
  12. Humanoid~

    මහින්දට අපහාස කරාට කිසි ප්‍රශ්නයක් නෑ

    මහින්දට අපහාස කරාට කිසි ප්‍රශ්නයක් නෑ පරීක්ෂණ එපා! අපහාස කරන්නවුන් දෙස සානුකම්පිතව බලනවා - ජනපති පොලීසියට උපදෙස් දෙයි පරිණත දේශපාලනඥයෙක් වශයෙන් තමාට එරෙහිව අපහාස කරන්නවුන් පිළිබඳව සානුකම්පිතව බලන බව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පවසයි. එවැනි පුද්ගලයන්ට අනුකම්පා කිරීම හැර නීති මඟින් කටයුතු...
  13. Humanoid~

    මිහිකතම හෙල්ලෙයි.ලොව පුරා භූමිකම්පා

    මිහිකත ගුගුරා දෙස් දේවී. පීඩිත භාවය හිස ඔසවන විට සමාධි සුවයෙන් නොසිටිය යුතු බව
  14. Humanoid~

    ෆොන්සෙකාට සුභ අලුත් අවුරුද්දක්

    සුනිමල් උඹ නිකන් බල්ලා මාර්ක් වෙන්න එපා අවුරුදු දවසේ. සරත් ෆොන්සේකා නිසා සිංහලයන් කොටින්ගෙන් නිදහස් වුනා නේද?
  15. Humanoid~

    නැකත් හැදුවේ කවුද ?

    හිරු අවරට ගියාම සුභ නැකත් නෑලු. මහ රෑ තියෙන්නේ අව නැකත්. එක එකාගේ කේන්දර අනුව අවුරුදු කාලා මුලු වසරම ගිනි කන්න වෙයිද දන්නේ නෑ. වෙඩි කන්නත් වෙයි ආපහු.
  16. Humanoid~

    Geetha Kanthi Jayakodi

    naki huttak mokatada.
  17. Humanoid~

    ෆොන්සෙකාට සුභ අලුත් අවුරුද්දක්

    ෆොන්සෙකාට සුභ අලුත් අවුරුද්දක් ජනරාල් තුමාට සුභ අලුත් අවුරුද්දක් වේවා.ඔබතුමාව හිර කරගෙන ඉන්න එවුන් බංග වේවා. අපි හිතුවේ එතුමාව අලුත් අවුරුද්දට කලින් නිදහස් කරයි කියලා.නමුත් මේක ජිල්මාට් කාරයන්ගේ තවත් බොරුවක්.ඔව් බොරුවෙන්ම දුවමු.ඒකනේ දන්න එකම දේ. සරත් ෆොන්සේකාව අපිට අමතක නෑ. හිර ගෙදර මොන...

    No contents