මට එපා වෙලා තියෙන්නෙ ලොකු මානසික පීඩනයක් දැනෙනවා....ඒක නැති කර ගන්න හෙල්ප් එකක් ඕනි.. මම සල්ලි තියන පව්ලක කෙනෙක් නෙමෙය්.... ඒත් මම පුලුවන් විදියට ඉගෙන ගත්තා... මට software engineering degree එකක් තියනවා සහ මට ඇප්ස් හඩන්න සහ ප්‍රොර්ග්‍රම් එකක් අනිත් අයට වඩා වෙගෙන් සහ හරියට ලියන්න පුලුවන්... මගෙ...