1) හැම දේටම ගිල්ටි ෆීලින් එකක් එනවා.
2)මම වැරදි නැති උනත් කවුරුත් මොකුත් කියද්දී හේතුවක් කීයා ගන්න බෑ දිව පැටලෙනවා.
3)හිත ඇතුලෙන් වෙන එකෙක් ඉන්නවා වගේ... ඌ වෙනම දේවල් කතා කරනවා ඇතුලෙන්.
4)හැම දේ ගැනම ඇතුළටම හිතෙනවා...වෙලාවකට rabit hole සීන් එකක් වෙනවා... සමහර දේවල් වලට එක ප්‍රයෝජනවත්.. හැබැයි...