1. Martian Professor

    exercise ecg එකක් ගන්න යනවා සිංහලූ...

    මල් වියනෙන් බැඳී මහා බැද්දේ ඉදන් නුවරට එමි....exercise ecg එකක් ගන්න...
  2. Martian Professor

    මිතුරනි නුබලට මෙහෙම වෙලා තියෙනවා ද?

    මේකයි සීන් එක.... එක පාරට හිතෙන් නැද්ද බං මේ ලෝකේ කියලා එකක් නැති උනා නම්...හිතහන් විශ්වය කියලා එකක් වත් නැති උනා නම්....කිසිම දෙයක් නැති උනා නම් මොකුත් නෑ නේ බං....එතකොට මොකුත් ම නෑ.... පෘථිවිය විතරක් නැති උනා කියල හිතුවා නම් හිත හදා ගන්න පුළුවන් වෙන කොහේ හරි ලෝකෙක හරි ජිවියෝ ඉන්නවා ඇති...
  3. Martian Professor

    🔴NEWS ALERT🚨 බස් ගාස්තු 0.55%කින් අඩු කරයි.. අවම ගාස්තුව වෙනස් නොවේ

    <iframe width="560" height="315" src="" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>
  4. Martian Professor

    පපුවේ අමාරුවට බෙහෙත් ගන්න ගියාම මානසික බෙහෙත් දෙන්නේ ඇයි බං...

    උබලට මම කියලා තියෙන්නේ බං මට පපුවේ පොඩි කෙස් එකක් තියනවා කියලා.... අද ගියා ඩෝකා හම්බෙන්න.... බෙහෙත් වැඩි කරා... ඒ අතරට මානසික බෙහෙත් වගේකුත් දුන්නා...හේතුවක් කිවෙ නෑ.... දුන්නේ Concor 5mg Seratiline 25mg Clonazepam 0.5mg පා.ලි. කලින් බීවේ concor 2.5mg. Kauruth neddoo ------ Post added on...
  5. Martian Professor

    නුවර සහස් උයනට සිස්ටම් එක දැම්මා මිතුරනි...

    මතකද බන් මම කලින් නූලක් දැම්මා සිස්ටම් එකක් හදනවා කියලා... වැඩේ ඉවරය්‍.. දැන් ඒක එතන වැඩ..සතුටක් දැනෙනවා.. ඒ නිසා උබලට කියන්න හිතුනා...
  6. Martian Professor

    bluetooth mobile ප්‍රින්ටර් විකුනන්න තියන කෙනෙක් නැද්ද...

    මචන් Bluetooth Mobile Printer 58MM එකක් ගන්න ඔනී.. විකුනන අය නැද්ද.. ටිකක් අඩුවට
  7. Martian Professor

    වෙබ් බේස්ඩ් පොස් හදන අයට..

    මේකේ සොෆ්ට්වෙයාර් හදන අය ගොඩක් ඉන්නවනේ..ඉතින් වෙබ් පොස් එකක් වගේ හදන අයට එන ලොකු අව්ලක් තමා ප්‍රින්ට් එක ගද්දී ඩෙස්ක්ටොප් එකක් වගේ සයිලන්ස් ගන්න බෑ... මොකක් හරි පොපප් එකක් දාලා බ්‍රව්සර් එකේ ප්‍රින්ට් ඩයලොග් එක ඔන් කරලා ඒකේන් ගන්න එපැය්.. මටත් ඒ අව්ල ආවා... සහස් උයන සිස්ටම් එක හදද්දී.. ඒකට...
  8. Martian Professor

    ජොතිශ්‍ය අනම් මනම් දන්න අය මේකට උත්තරයක් දියල්ලකෝ...

    මේකය් මචන් සීන් එක... දෙනට අපි ඉන්නේ කුලියට.. කුලියට යන්න හෙතුව තමා අපේ ගෙදර අපි ඉද්දී කිසිම දියුනුවක් තිබ්බෙ නෑ...එක්කෙනෙක් ට හොද වෙද්දී අනිත් අයට ලෙඩ වෙනවා... යන්නම උනේ එක පාරට කිනිතුල්ලෝ මිලියන ගානක් ගේ පුරාවට මතු උනා... වෙලි කැට වගේ... ඊට පස්සේ කරන්නම දෙයක් නැතුව ඒ ගෙදර වහලා දාලා කුලියට...
  9. Martian Professor

    පොඩි සිස්ටම් එකක් හැදුවා ප්‍රෙන්ස්...

    දවස් කීපෙකින් හදලා ඉවර කරේ
  10. Martian Professor

    මොනා හරි පෙත්තක් කියහල්ලා මේක නවත්ත ගන්න..

    මේකය් මචන් ප්‍රශ්නේ... මම ලමයෙක් වගේ හදා ගත්ත බලු පැටියා ඊයේ නැති උනා බන්..මට ඒක දරා ගන්න අමරුයි... මේ ෆීලින් එක මට තෙරෙන් නෑ... හෙල්ප් ප්ලීස්
  11. Martian Professor

    අලුත් ඇප් අයිඩියා එකක් තියෙනවා කරන්න පුළුවන් වෙයිද?

    මේකයි මචං අයිඩියා එක ක් දැන් හිතන්න අපි හදනවා ඇප් එකක් ඒකෙන් පුළුවන් තමන් ගාව තියෙන පොත් ශෙයා කරන්න පොත එක එක්කෙනාට යවන්න ඒක වෙන්නේ හිතන්නකෝ දැන් අපි පොතක් ඇඩ් කරනවා සිස්ටම් එකට ඒ පොතට අපි දානවා වටිනාකමක් ඒ පොත රුපියල් 800 වෙනවා කියලා ඒ වුනාට ඒ පොත හොයාගන්න හරි අමාරුයි. ඒ නිසා අපි ඒකට රුපියල්...
  12. Martian Professor

    ලෝන් එකක් ගන්න විදියක් කියල දෙන්න කව්රුහරි....ප්ලීස්

    මට ඉක්මනින් 350000 ක විතර ලෝන් එකක් ගන්න ඕනි... ඉඩම සින්න වෙන්න යන කේස් එකක් තියනවා... කාට හරි අදහසක් තියේද මේක කර ගන්න විදියක්.. හොදටම කෙල වෙලා ඉන්නේ... ලොකු සල්ලි තියන පව්ලක් නෙමේ අපි..
  13. Martian Professor

    Kegalle to Naula

    Mcn Heta Ude 7 Weddi Naulata Yanna oni Kegalle idan..Bus thiyana Time Ekak Dannava da ? . ------ Post added on 1746096654
  14. Martian Professor

    Life Insurance

    Mcn mage namata life insurance ekak dala thibboth mata mokak hari unoth un e salli gaana denavada bn paulata....
  15. Martian Professor

    කිරියේ VET කෙනෙක් ඉන්නවා ද?

    ඉන්නවා ද?
  16. Martian Professor

    Kiriye VET Kenek Innavada ?

    Innavadaaa ?
  17. Martian Professor

    මේ තියෙන්නෙ මම අලුතෙන්ම කස්ටමර් කෙනෙක්ට හැදුව ඇප් එක

    ඇප් එක ෆ්ලටර් බැක් එන්ඩ් එක ස්ප්‍රින්ග් බූට්
  18. Martian Professor

    මට NSVT ලු මිතුරනි

    මතකද මම කලින් නූලක් දැම්මා හාර්ට් අව්ලක් කියල.. මෙ තියෙන්නෙ ඒක.. link eka ඔක්කොම ටෙස්ට් කරා.. ඩොකා කියනවා NSVT කියලා සීන් එකක් ලු..
  19. Martian Professor

    හාර්ට් අව්ලක් ආවා මිතුරනි

    දැන් දවස් හතරකට වගේ කලින් පපුව හෛයෙන් හය්‍යෙන් ගැහිලා කරකැවිල්ලක් වගේ ආවා... නොර්මල් ඩොකෙක් ලගට ගියා එවෙලෙම.. ඉක්මනට ඊ සී ජී එකක් අරන් එන්න කීවා... ගත්තා.. ඒක හොදටම අව්ල් කියලා එවෙලෙම හොස්පිටල් යන්න කීවා.. ඇඩ්මිට් කලා...දවසක් ඉදල ටිකකට් කැපුවා... කාඩියෝලොජිස්ට් කෙනෙක් ලගට ගියා.. එකෝ එකක්...
  20. Martian Professor

    Meke Arduino Programming Igena ganna kemathi aya innava da ?

    Innavanam kiyandoo Treads Tikak dannam

    No contents