1. isurueka

    Future of web developers

    What's your position? How much is your salary?
  2. isurueka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    බොහොම ස්තුතියි උත්තරේට :) ඔය වගේ case එකකක්දී මොන වගේ දඩුවම්ද සාමාන්‍යයෙන් ලැබෙන්නේ?
  3. isurueka

    වල් ජංගි

    ඇයි review එකේ ඇඳන් ඉන්න ෆොටෝ එකක් දාලද? :eek:
  4. isurueka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    පුළුවන් නම් උත්තරයක් දෙන්න :)
  5. isurueka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    හරි ලේසියි කිව්වේ පොලිසියෙන්ම ඔක්කොම වැඩ කරනවද? කෙල්ලව අපහසුතාවයට පත් නොකර? ඒ වගේ දේකදී මොන වගේ දඩුවමක් ද දෙන්නේ?
  6. isurueka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    මැදින් පනිනවට සමාවෙන්න :sorry: ඔතන DNA පරීක්ෂණයක් කරයි කියල කිසි දෙයක් ඔප්පු වෙන්නේ නෑ නේද? ගැටලුව ළමයාගේ ජීවවිද්‍යාත්මක පියා කව්ද කියන එක නෙවෙයිනේ :oo:
  7. isurueka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    දෙන්නමද? එක්කෙනක් උනාම ඇතිද? :) දික්කසාදේ ලේසි කිව්වම ආස හිතුන :P
  8. isurueka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    අන්න ඒ පාවිච්චි කරනවා කියන දේ කොහොමද කරන්නේ? උඩරට නීතිය යටතේ විවාහ වීම කියල දෙයක් තියනවද? ඒක කරන්නේ කොහොමද? ඒකට තියෙන්න ඕනේ prerequisites මොනවද? :confused:
  9. isurueka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    උඩරට නීතිය දැන් වලංගු නැද්ද? ඒකෙ තියන මූලික වෙනස්කම් මොනවද?
  10. isurueka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    අපොයි සිංහලු :lol:
  11. isurueka

    bandula maami

    අර amaz account එකෙන් දාන්න හිටපු එකක් :lol:
  12. isurueka

    bandula maami

    ඇයි මේම? :lol:
  13. isurueka

    Python danna kenek innawada

    ඔව් තනුජකයා ඇප දුන්න :rofl:
  14. isurueka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    ලෝඩ් වෙන්නේ නෑනේ බං :sorry: 80 ගණන් වල ලියපුවා
  15. isurueka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    බිම්සවිය කියන්නේ මොකක්ද කියල නම් මම දන්නේ නෑ :sorry: පරම්පරාවෙන් ලැබිච්ච දේපල.....ඒකෙන් මොකුත් හිතාගන්න පුලුවන්ද? :sorry:
  16. isurueka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    ලොකුවට දැන් වෙලාව නැති ප්‍රශ්නේ තියනවා :( නාකිනේ :( ඉඩම් මායිම කාලයක් තිස්සේ ටික ටික වෙනස් කරන් දැන් කෑල්ලක් අල්ලන් ඉන්නවා, මේක විසඳගන්න ලේසි ක්‍රමයක් නැද්ද? අවුරුදු ගානක් නඩු වල පැටලෙන්න වෙයිද?
  17. isurueka

    Python danna kenek innawada

    අහන්නේ කරලා දෙන්නද? පයි-තන් වෙනම නම් දන්නවා ඇති තෝ :rofl:
  18. isurueka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    පරණ කුකුල්ලු එකෙක් වත් දැන් පේන්න නෑ.....වෙන එකක් තියා අර හයන්න හිර වෙච්ච එකත් පේන්න නෑ

    No contents