Risk අඩුයි කියල කියන්නේ උඹේ තියන IT ගැන නූගත්කම නිසා මිසක් වෙන දෙයක් නෙවෙයි......ඕනේ තරම් High Risk IT project තියනවා....උඹ දන්නේ නැහැ කියල ඒවා ලෝකේ නෑ කියල හිතාගන්න එපා, ඉන්ටනෙට් තියෙන්නේ ඩීප් ෆේක් බලන්න විතරක් නෙවෙයි පොඩ්ඩක් ගූගල් කරලා බලපන් ඕනේ තරම් case studies තියනවා. කලින් ත්රෙඩ් එකේ...