ඕක ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ පිට ඉඳන් බලන උන්ට........හරි tech company ඇතුලේ ලොකු සෑර්ල නැහැ, අද ආපු internටත් senior ම එකත් respect කරන්න ඕනේ, ඌ පොඩි එකා කියල බල්ලට වගේ බැනල අහු උනොත් ලොකු එකා එළියේ. ඒ නිසා එකෙක්ටවත් status පෙන්නන්න උවමනාවක් නැහැ, ඔය තනතුරු නම් වලින් ඇති වැඩකුත් නැහැ...