කොහොමද ලස්සන මෙයාගේ
කොහොමද මෙයාගේ ලස්සන . :love::love:හැඩ වගේ තමඊ වැඩත් මෙයාගේ .:shocked::shocked: මම දන්න විදිහට මේ ගොල්ලෝ වැඩිපුර ඉන්නේ වියලි කලාපේ. මේ ගොල්ලොත් සොබාදහමේ පුදුමාකර නිර්මාණ . :yes::yes:වන සතුන් විශාල වශයෙන් වද වෙලා යන යුගයක මේ වගේ කෙනෙක් ඇත්තටම දකින්ඩ ලැබුන එකත් අපේ වාසනාවක් ...