දැන් දවස් ගානක ඉදලා මාත් තනිකඩයි බන්ස්



Thawath anathayek :[FONT="]රෝස මලක සුවද පොදට
ඒ පෙති වල සුමට බවට
ආලය කරනා පමණින්
හිතන්නෙපා කටු නැති බව .......
රෝස ගසේ අතු ඉති වල .[/FONT]
[FONT="]විෂ නැති ඒ රෝස කටුව
මගේ ආලෙට විෂ පොවලා
පණ අදිනා මගේ ආලය
මරා දමා යන්න ගියා
[/FONT]

Thawath anathayek :![]()

You're Mentally ill dude.ayeth alahalaa.. hahahaaaaa.... set wemu dawasaka![]()

not yet bun.. just holding up.....You're Mentally ill dude.![]()
anyway good to know there are some who feels um mentally ill..

Location: කිරිඇල්ලade ada maara scene ekak unane.. DNA extraction ekak kara kara innakota, anthimata karanna tibuna centrifugation eke athule lid eka wahanna amathaka unane kalpanawa misplace wela.. ammatahudu machine eka run kala vitarai plane crash ekak wage sadde.. set ekama awith help karapu handa goda giye.. hoda welawata professor hitiye natte,, hitiyanam mawa pannanawa :'( :'( :'(
