Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
පව්_බං_මූ
මන් සවුන්ඩ් ගෙන බැලුවේ නැහැ බන්...ඔව් උඹ කියන කතාවත් ඇත්ත... ගොඩ අයට ලේ බලන්න බැහැ ..මටත් එහෙම සීන් එකක් තියෙනවා...:yes::yes:
MiyuB
Post #13
Aug 3, 2015
Forum:
ElaKiri Talk!
පව්_බං_මූ
යකෝ මුව සිරාවට හොස්පිටල් එකකට ගෙනියන්නේ නැත්තේ ඇයි ,,,ගොන් හැත්ත... අපේ යක්කු දන්නේ වීඩියෝ කර කර ඉන්න විතරයි.. මු මැරෙන්නේ නැහැ ....කකුල විතරනේ.. එත් ලේ ගිහිල්ල මැරුණද දන්නේ නැහැ...:(
MiyuB
Post #11
Aug 3, 2015
Forum:
ElaKiri Talk!
ස්මාර්ට්ෆෝන් එකක් 3D හොලොග්‍රෑම් එකක් කරමŢ
ස්මාර්ට්ෆෝන් එකක් 3D හොලොග්‍රෑම් එකක් කරමŢ අඩේ පට්ට වගේ බන් ...කව්රු හරි කරලා කියහන්කෝ ...කරන්නත් ලේසි වගේ.. 7YWTtCsvgvg මට මේක මුලින් දාන්න බැරි උනා... මෙන්න මේක හදන අයට හෝලග්‍රෑම් වීඩියෝ ටිකක් මන් ගානේ...
MiyuB
Thread
Aug 3, 2015
Replies: 89
Forum:
ElaKiri Talk!
මොකාද_මූ
පිස්සු හුත්***ක්
MiyuB
Post #3
Aug 3, 2015
Forum:
ElaKiri Talk!
BMW
kiyak withara weida bn
MiyuB
Post #4
Aug 2, 2015
Forum:
ElaKiri Talk!
BMW
සුපිරි කාර් එකක්... no words...
MiyuB
Post #3
Aug 2, 2015
Forum:
ElaKiri Talk!
වින්ඩෝස් 10 අක්ටිවෙටර්..
වින්ඩෝස් 10 Activator is Here! සමහර අයට ඔරිජිනල් විදියට activate කර ගන්න බැරි වෙන්න ඇති... ඒ අයට ඔන්න ලින්ක් එක ..ගේමක් නැහැ පටස් ගාල ඇක්ටිවේට් වෙනවා..:yes::yes::yes:
MiyuB
Thread
Aug 2, 2015
Replies: 5
Forum:
ElaKiri Talk!
SLIIT HELP???
IT degree eka kohomada mchn...? field eke piliganeemak thiyenawad...? salary ehema,,>
MiyuB
Post #27
Aug 1, 2015
Forum:
ElaKiri Talk!
වින්ඩෝස් 10 which vesion....?
මචං වින්ඩොව්ස් 10 enterprisesද නැත්නම් pro ද දාන්න ඕනේ.. මේ දෙකේ වෙනස මොකක්ද..?
MiyuB
Thread
Aug 1, 2015
Replies: 3
Forum:
ElaKiri Talk!
[Discussion] Windows 10 ගැන
මචං වින්ඩෝස් 10 proda නැත්නම් enterprisesda...?
MiyuB
Post #179
Aug 1, 2015
Forum:
ElaKiri Talk!
Windows 10 Help Center
මචං දැන් මැෂින් එක පොඩ්ඩක් අවුල්...මන් අලුතෙන් වින්ඩෝස් දාන්න හිටියේ ... දැන් වින්ඩෝස් 10 අප්ඩේට් එක ආවනේ, මට ඕනේ මේක ෆොර්මැට් කරල අලුතෙන්ම දාන්න... එහෙම කලොත් ගෙනුයින් ඇක්ටිවේට් වෙන්නේ නද්ද,,,'?
MiyuB
Post #109
Jul 31, 2015
Forum:
ElaKiri Talk!
[Discussion] Windows 10 ගැන
මචං දැන් මැෂින් එක පොඩ්ඩක් අවුල්...මන් අලුතෙන් වින්ඩෝස් දාන්න හිටියේ ... දැන් වින්ඩෝස් 10 අප්ඩේට් එක ආවනේ, මට ඕනේ මේක ෆොර්මැට් කරල අලුතෙන්ම දාන්න... එහෙම කලොත් ගෙනුයින් ඇක්ටිවේට් වෙන්නේ නද්ද,,,'?
MiyuB
Post #175
Jul 31, 2015
Forum:
ElaKiri Talk!
ගුවන්_යානය ඉදිරියෙන් ගමන් කළ අයෙක් එන්ජිම
කබා වල කෑලි ඉතුරු වෙයිද ඔයි එයා ප්ලේන් එන්ජින් එකක් ඇතුලෙන් ගියාම...:lol::lol::lol:
MiyuB
Post #27
Jul 31, 2015
Forum:
ElaKiri Talk!
ගුවන්_යානය ඉදිරියෙන් ගමන් කළ අයෙක් එන්ජිම
බොරුවක් නෙවෙයි යකෝ...ඕක.. ඔහොම වෙනවා.. මට හරියටම හේතුව මතක නැහැ... මතක විදියට හේතුව එන්ජින් එකට අවශ්‍ය වාතය ඇදල ගන්නවා ඉස්සරහින්.. ගොඩක් වේගෙකින් ගන්න නිසා මිනිහෙකුත් ඇදල ගන්න පුලුවන්... ප.ලි : මට වීඩියෝ එක බැලීමට slt එකට පින් සිද්ද වෙන්න data නැත...එම නිසා මෙම වීඩියෝව ඇත්තදැයි බොරුයි පැවසීමට...
MiyuB
Post #26
Jul 31, 2015
Forum:
ElaKiri Talk!
ජපානෙන් ෆෝන් එකක්...
අහ්හ් ඒ කියන්නේ මචං මෙහෙ යුස් කරන්න බැරිද...? මං ගෙන්න ගන්න කියල මචං ඇහුවේ...?:eek:
MiyuB
Post #3
Jul 30, 2015
Forum:
ElaKiri Talk!
ජපානෙන් ෆෝන් එකක්...
ජපානෙන් ෆෝන් එකක්... වරෙන් ඇතුලට හොම්බ දාන්නේ නැතුව................................................................................................................................................................ මචං ජපානෙන් රුපියල් 100,00 වගේ ෆෝන් එකක් ගන්න පුලුවන්ද හොද යුස් කරපු එකක්...? මට...
MiyuB
Thread
Jul 30, 2015
Replies: 6
Forum:
ElaKiri Talk!
ළමයින්ව හිර කරලා තියන්න එපා...
ඔව් මචං...ඒ උනාට මේ කෙල්ල A/L යනකම්ම කොල්ලෙක් එක්ක චැට් කරලා නැහැ කියන්නේ පුදුමයි නේද බන්...? අනික් එක මෙච්චර සල්ලි තියෙන එකේ ෆෝන් එකක් නැහැ කියන එකත් පුදුමයි,,,
MiyuB
Post #25
Jul 30, 2015
Forum:
ElaKiri Talk!
ළමයින්ව හිර කරලා තියන්න එපා...
ඉඩහන් දෙන්න....
MiyuB
Post #24
Jul 30, 2015
Forum:
ElaKiri Talk!
ළමයින්ව හිර කරලා තියන්න එපා...
නැහැ බන් මෙකි දැන් ළමා නිවාසෙක...
MiyuB
Post #23
Jul 30, 2015
Forum:
ElaKiri Talk!
Dell Studio with Lahiru Perera
bump...rep++
MiyuB
Post #38
Jul 29, 2015
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom