1. MiyuB

    ගිටාරයක් මිලදි ගෑනිම සහ වාදනය කිරිම

    එල එල මචං...මට තියෙන්නේ ස්ටීල් එකක් බන්...තාම ඉගෙන ගන්නවානම් ඇයි බන් ගිටාර් දෙකක්...?
  2. MiyuB

    ගිටාරයක් මිලදි ගෑනිම සහ වාදනය කිරිම

    ඔව් බොක්ස් එකක් ගනින් මචං...ඕන ස්ටයිල් එකක් ඉගෙන ගන්න පුළුවන්..හැබැයි ඉතින් ක්ලසික් ගහන්න නම් ක්ලැසික් එකක්ම ගන්න වෙනවා,,,මොනවා උනත් ක්ලැසික් පට්ට ලස්සනයි මචං...ෆ්ලෙමින්කෝ එහෙම කියන්නේ ක්ලැසික් වලට...
  3. MiyuB

    ගිටාරයක් මිලදි ගෑනිම සහ වාදනය කිරිම

    ඒ උනාට බන් මුලින්ම ගන්න එකෙක් ස්ටීල් එකක් ගත්තනම් හරි කියල හිතෙන්නේ... ඇගිලි පට්ටෙට සීසන් වෙනවා ස්ටීල් වලට.. ක්ලැසික් ගහල ස්ටීල් වලට යනකොට අවුල් නද්ද...?
  4. MiyuB

    ගිටාරයක් මිලදි ගෑනිම සහ වාදනය කිරිම

    උඹට ක්ලැසික් පුලුවන්ද මචං..මාත් පට්ට ආසයි මචං ඉගෙන ගන්න... හිතුනොත් මේක විකුණලා ගන්නවා ක්ලසික් එකක් ...;););)
  5. MiyuB

    ගිටාරයක් මිලදි ගෑනිම සහ වාදනය කිරිම

    ඕකෙන් ගන්න එපා බං...මොකක් හරි ජරාවක් අවොත් කෙල වෙයි,, සායි වගේ ෂොප් එකකට ගිහින් හොදට බලල ගනින්...
  6. MiyuB

    ගිටාරයක් මිලදි ගෑනිම සහ වාදනය කිරිම

    එහෙනම් Starsun වගේ බ්‍රෑන්ඩ් එකක් ගනින් මචං...පුළුවන් නම් යමහා වගේ එකට පලයන්.. Link කියල එහෙම ඒවානම් තියෙනවා ..ගන්න එපා ...සවුන් මෙලෝ රහක් නැහැ..:no::no: මොකක් ගත්තත් මචං හොදටම බලල ගන්න ඕනේ...දන්න එකෙක් එක්ක පලයන්.. මාත් මචං තනියෙන් ගිටාර් ඉගෙන ගත්තේ,,,මේ ජනවාරි වල ගත්තේ...දැන් ඇඩ්වාන්ස් කෝර්ඩ්...
  7. MiyuB

    ගිටාරයක් මිලදි ගෑනිම සහ වාදනය කිරිම

    අඩු ගානකටද හොයන්නේ...?
  8. MiyuB

    ගිටාරයක් මිලදි ගෑනිම සහ වාදනය කිරිම

    බිගිනර් කෙනෙක්ට ස්ටර්සන් අවුලක් නැහැ ...;););
  9. MiyuB

    ගිටාරයක් මිලදි ගෑනිම සහ වාදනය කිරිම

    මොන කිව්වත් බන් යමහා එකේ සවුන්ඩ් එක ස්ටර්සන් එකේ නැහැ බන්.. මට යමහා එකක් තියෙන හින්ද නෙවෙයි කියන්නේ.. ඒ උනාට යමහා එකේ සවුන්ඩ් පට්ට..:love::love: අනික් එක ක්ලැසික් ගිටාර් එකක් ගන්නවනම් අඩු ගානට C40 හරි CX40 හරි තමා බෙස්ට්... එක ගහලම බලන්න ඕනේ කොහොමද ෆීලින් එක කියල..:yes::yes::yes::yes:
  10. MiyuB

    Ananda or Nalanda

    පල පල ...නම විතරයි රෝයල් එකේ,:lol::lol:,
  11. MiyuB

    Ananda or Nalanda

    අඩෝ ඉස්කෝල දෙකට මුකුත් කියන්නෑ.. වලියක් ගියත් එකට,..:frown::frown::frown:
  12. MiyuB

    Furious Seven 2015 BrRip x264 Released!

    ෆාස්ට් ඇන්ඩ් ඩ ෆියුරියස් සිරිස් එකෙන් බලපු වැඩක්ම නැති ෆිල්ම් එක...:frown::frown::frown:
  13. MiyuB

    Kella ge watinakama

    bumop
  14. MiyuB

    සසර වසන තුරු අතේ නොගහ ඉමු

    මොකක්ද යකෝ මේ කතාව... ඇයි උඹ කියන්නේ අසහනේ ඕනෙමයි කියලද ලව් කරන්න... තොපිල වගේ පොන්නයෝන්ට තමා කෙල්ලෝ දැක්ක ගමන් අසහනේ එන්නේ... අසහනේ නැතුව ආදරේ කරන හැටි crazybuddyගෙන් අහපන්...:):)
  15. MiyuB

    බයිසිකලයක්

    අඩෝ මං බැලුවේ නැහැ බන්...:no::no::no::no: දැන් ටිකෙන් ටික මිනිස්සු ජාතිය වල පල්ලට යනවා බන්..
  16. MiyuB

    Furious Seven 2015 BrRip x264 Released!

    අඩෝ ඩව්න්ලෝඩ් කළා තැන්කු මචෝ....
  17. MiyuB

    Gun firing drone!

    සොන්නය ඕක හරෝගනින් උඹේ පැත්තට....මැරිල පලයන් ඊට පස්සේ...:lol:
  18. MiyuB

    Life_Hacking

    පට්ට තර්ඩ් එකෙක්...රෙප්..
  19. MiyuB

    Hallelujah - Nice cover

    තැන්ක්ස් මචං ...ඒ උනාට ටැබ්ස් යන්නේ කොහොමද දන්නේ නැහැ...:yes::yes::yes:
  20. MiyuB

    Hallelujah - Nice cover

    මේකේ ගිටාර් ටැබ්ස් ටික හොයල දියන්කෝ දන්නා එකෙක්,,,රෙප්

    No contents