[LEFT]යම් දෙයකදී මන් අඩුවොත් ,දුකෙන් හිටියොත් එයත් අඩනවා...ඒ තරම අනුවී මට ආදරය කලා..ඒ ආදරේ හරිම අමුතු එකක්..අපි දෙන්නගේ හැසිරීම් රටාව වෙනසක් උනේ අපි දෙන්න අටහ්ර විතරයි,,පිටට අපි සාමාන්‍ය ගෑනු ළමයි දෙන්නෙක් විතරයි,,,,,අපි දෙන්නගේ සම්බන්දය ගොඩක් දුර ගියා..අපි දෙන්නට දෙන්න නැතිව බැරි උනා..අම්ම...