1. MiyuB

    ෆෝන් එකක් ...

    පොඩ්ඩක් විස්තර කියහන්කෝ මචං...
  2. MiyuB

    ෆෝන් එකක් ...

    bump දන්නා එවුන් දාපියෝ..
  3. MiyuB

    ෆෝන් එකක් ...

    එක නම් ශේප් නේද බන්...? එච්ච‍ර අවුලක් නැහැනේ...?;);)
  4. MiyuB

    ෆෝන් එකක් ...

    ඒ කියන්නේ තේරුමක් නැද්ද බන් එහෙන් අරගෙන...?
  5. MiyuB

    ෆෝන් එකක් ...

    bumpiyo
  6. MiyuB

    ෆෝන් එකක් ...

    ඇතුලට වරෙන්,,,............................................................................................................................................................................................................................................. මචන්ලා මගේ යාලුවෙක් බැංකොක් ගියා...එහෙන්...
  7. MiyuB

    කඩන්න කිවා (.)_ (.)

    තොට මොලයක් නැද්ද යකෝ...කෙල්ලට උඹව එපා උනත් එකී උඹගේ පස්සෙන් එනවා..අනික් එක උඹට නඩු දාන්නත් පුළුවන් ඒකිට...
  8. MiyuB

    කඩන්න කිවා (.)_ (.)

    උඹල තාම මස 6යිද යකෝ...:lol::lol::lol: උඹ ඕක දැන්ම කරලා ඉස්සරහට කෙල කර ගන්නවා අනිවා..
  9. MiyuB

    කඩන්න කිවා (.)_ (.)

    මටනම් හිතෙන්නේ කෙල්ලේ මෝඩයි කියල බන්...:baffled::baffled::baffled:
  10. MiyuB

    කඩන්න කිවා (.)_ (.)

    මු කියන කතා ටික ඇත්ත...:yes:
  11. MiyuB

    කඩන්න කිවා (.)_ (.)

    මං නම් හිතන්නේ නැහැ බන් ඕක හොද අදහසක් කියල... උඹට අනිවා කර ගහන්න වෙනවා...අනික් එක උඹල හනිමූන් ගිහිල්ල කරන්නේ මොනවද...? කෙල්ලව එපා උනොත් එහෙම..උඹට ඇත අරින්නම් බැරි වෙනවා...
  12. MiyuB

    කෙල්ලොනේ බන්

    උඹගේ කතාව කියවන්න තාම වෙලාවක් සෙට් උනේ නැහැ බන්....:growl::growl::growl: මේ නිකට අහන්නේ උඹගේ ජොබ මොකක්ද කියහන්කෝ...:lol::lol::lol:
  13. MiyuB

    Anniversary එකට දෙන්න දෙයක්

    මොකක්ද බන් ඒ සීන් එක...? :):)
  14. MiyuB

    Dialog TV vs PEO TV

    පියෝ ටීවී නම් දැන් වැඩක් නැහැ බන්....රිවයින් තියෙන හින්ද තියන් ඉන්නවා...නැත්නම් බලන්න වෙන චැනල් එකක්වත් නැහැ වැඩක් ඇති ඒවා...ලංකාවේ ටික ඇරෙන්න....ෆිල්ම් බලන්න නම් HBO සෙට් එකම ගන්න ඕනේ ...400ක්
  15. MiyuB

    KPZ ගැන කතාවක්

    එල එල ...එත් මන් හදපු එකක් නෙවෙයි බන්....මැදදී කියවගෙන එනකොට හම්බුනා...අලුතෙන් කියවන කට්ටියට ලේසි වෙයි කියල දැම්මේ...:):)
  16. MiyuB

    ජීවිත කතා...

    අඩේ සොරි මචං ....මන් එක සම්පුර්නෙන් කියෙව්වා ....බලහං මං එකට කමෙන්ට් එකකුත් දැම්ම...:yes::yes::yes::yes: තැන්කු මචෝ...rep ..avatar එකක් දාගනින්..:)
  17. MiyuB

    KPZ ගැන කතාවක්

    PDF එකක් ව්දියට.. https://dl.dropboxusercontent.com/u/37550149/%E0%B6%B8%E0%B7%9A%20%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%20KPZ%20%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B6%BA%E0%B7%92.pdf
  18. MiyuB

    ***ඇයි කෙල්ලො මෙහෙම?***

    Kello අඩෝ මට මේ සීන් එක කියහන්කෝ...මොකද මාත් දැන් යාලු වෙලා ඉන්නේ ඒ වගේ කෙල්ලෙක් එක්ක... ඒකිට නම් සල්ලි වැඩි වෙලා එහෙම ඉන්නේ...මෙතන බැරිනම් PM එකක්වත් දාපන්...
  19. MiyuB

    ***ඇයි කෙල්ලො මෙහෙම?***

    මාත් කියන්නේ මේකම තමා බන්....:lol::lol: උම්බ ඒ කෙල්ලට විතරක් නෙවෙයි අනික් එඋන්ටත් චාටෙර් වෙනවා
  20. MiyuB

    ***ඇයි කෙල්ලො මෙහෙම?***

    ඔය වගේ කෙල්ලෝ එක්ක යාලු වෙන්න එපා බන්....හරියන්නේ නැහැ ...බලපංකො ලව් කලත් එකේ ලව් එකක් නැති වෙයි...බදග්ත්තොත් ඊට වැඩ කරදරක් වෙයි,,

    No contents