ෆෝන් එකක් ...

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ඇතුලට වරෙන්,,,.............................................................................................................................................................................................................................................


    මචන්ලා මගේ යාලුවෙක් බැංකොක් ගියා...එහෙන් ෆෝන් එකක් ගෙන්න ගන්න එක තේරුමක් තියෙනවද....? මෙහාට වැඩ එහෙ ගණන් අඩුද...?
    එහෙ ෆෝන් වල ගණන් බලන්න සයිට් එකක් තියෙනවනම් දියන්කෝ..:):):):).
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඉන්ටනැශනල් මාකට් එක
    එකයි නේද බන් ඒත් කොරියන් කොපි නම් අඩුයි ;)
     
    • Like
    Reactions: MiyuB