පාඩම් කරන්න හෙල්ප් එකක්...
මචන්ලා මට පාඩම් කරන්න කිසිම up එකක් නැහැනේ..
පාඩම් කරන්න ඕනේ කම තියෙනවා...:yes::yes: ඒවුනාට ඉද ගත්තම කම්මැලි හිතෙනවා...වෙන වෙන ඒවාට හිත යනවා..:no::no::no:
මේකේ ගොඩක් ඉගෙන ගත්ත අය ඉන්නවනේ...
ඒ අය පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ කොහොමද පාඩම් කරන්නේ කියල...:yes::yes::yes: