Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
සවුන්ඩ් අවුලක් වගේ....
උඹ මේවා සිරවට්ද කිව්වේ නැත්නම් අතල් එකටද...? :oo::oo::oo::oo: යමහා එකේ කේස් එකක් ගත්තේ නැහැනේ බන් එවලේම.......2500ක් හින්ද ගත්තේ නැහැ....ආපහු ගිහින් ගන්න ඕනේ.. අනික් එක යකෝ උඹ මට විහිලු කරන්නේ මන් අරගෙන තාම සති 2යි...:angry::angry::angry:
MiyuB
Post #31
Jan 23, 2015
Forum:
ElaKiri Talk!
සවුන්ඩ් අවුලක් වගේ....
උබගේත් යමහද තියෙන්නේ....? Headstock එකේ පොඩි තැල්මක් තිඑනවා බන්....?
MiyuB
Post #29
Jan 23, 2015
Forum:
ElaKiri Talk!
USB drive එකකින් OS එක දාන්න හෙල්ප්
එහෙනම් හොදම universal එක ....ඔක්කොම පුළුවන් ගොඩක් ඒවා...
MiyuB
Post #16
Jan 23, 2015
Forum:
ElaKiri Help
සවුන්ඩ් අවුලක් වගේ....
යමහා එකට අරන් යන්න නම් පුළුවන් මචං....එක අවුලක් නැහැ... එහෙම ගන්නේ කොහොමද බන් ...? warranty තියෙනවනේ... අනික් එක මේකේ උන් කියල තිබුනේ සර්විස් හොදයි කියල යමහා එකේ...
MiyuB
Post #27
Jan 23, 2015
Forum:
ElaKiri Talk!
සවුන්ඩ් අවුලක් වගේ....
වෙන එකක් නැහැනේ බන්...මේක තම අරගෙන සති 3ක් විතර.....:(:(:(
MiyuB
Post #25
Jan 23, 2015
Forum:
ElaKiri Talk!
USB drive එකකින් OS එක දාන්න හෙල්ප්
WintoBOotic is the best යකෝ....
MiyuB
Post #10
Jan 23, 2015
Forum:
ElaKiri Help
සවුන්ඩ් අවුලක් වගේ....
බැම්ප්
MiyuB
Post #23
Jan 23, 2015
Forum:
ElaKiri Talk!
සවුන්ඩ් අවුලක් වගේ....
Bridge එකේ නම් අවුලක් නැහැ වගේ බන්....saddle එකේ තියෙන සුදු පාට point එකක් උඩට ඇවිල්ල තිබුන...low e එකේ...ඊට පස්සේ මන් ස්ට්‍රින්ග් එක බුරුල් කරල ගලෝල තද කළා ආපහු...එත් නැහැ බන් වෙනසක්...
MiyuB
Post #22
Jan 23, 2015
Forum:
ElaKiri Talk!
සවුන්ඩ් අවුලක් වගේ....
අනේ කොච්චර දෙයක්ද බන්....?:lol::lol::lol::lol:
MiyuB
Post #20
Jan 23, 2015
Forum:
ElaKiri Talk!
සවුන්ඩ් අවුලක් වගේ....
හරියන්නේ නැහැ වගේ bn:no::no::no:
MiyuB
Post #19
Jan 23, 2015
Forum:
ElaKiri Talk!
සවුන්ඩ් අවුලක් වගේ....
ඔව් බන් අන්න හරි ...vibrate වෙනවා ගොඩක් වෙලා යනකම්...
MiyuB
Post #16
Jan 23, 2015
Forum:
ElaKiri Talk!
බූරු ගැහුවා කියලා......!!!!!
පාරවල් අයිනෙ බූරු ගහන්නෙ මොන බූරුවද බූරුවෝ බුකෙයෙ ඕක ලියල පොස්ට් කරපු එකාට
MiyuB
Post #31
Jan 23, 2015
Forum:
ElaKiri Talk!
SLT SNR Margin
ඔව් බන් මේ දැනුත් මේ රෙද්ද දිස්කෙන්ක්ට් උනා...:angry::angry::angry:
MiyuB
Post #149
Jan 23, 2015
Forum:
ElaKiri Talk!
Star Movies මේ මාසෙ විතරයි... Star Movies to be discontinued in SL
එහෙනම් මොකක්ද බන් දෙන්නේ...?:rolleyes::rolleyes::rolleyes:
MiyuB
Post #15
Jan 23, 2015
Forum:
ElaKiri Talk!
සවුන්ඩ් අවුලක් වගේ....
කියහන්කෝ බන් දන්නා එකෙක්...
MiyuB
Post #14
Jan 23, 2015
Forum:
ElaKiri Talk!
සවුන්ඩ් අවුලක් වගේ....
කැඩිලා වැටෙනවා නේද බං....:lol::lol::lol:
MiyuB
Post #13
Jan 23, 2015
Forum:
ElaKiri Talk!
සවුන්ඩ් අවුලක් වගේ....
ඔව් උට්ටියේ තාම කෝර්ඩ් දෙක තුනයි පුළුවන්..:frown::frown:..තොට ඒකවත් බැහැනේ....:angry::angry::angry::angry::angry:
MiyuB
Post #11
Jan 23, 2015
Forum:
ElaKiri Talk!
සවුන්ඩ් අවුලක් වගේ....
මටත් හිතෙන්නේ එකේ තමා බන් අවුල තියෙන්නේ.....එක දෙදරනවා වගේ..හැබැයි ටියුන් හරි,.,...:):)
MiyuB
Post #9
Jan 23, 2015
Forum:
ElaKiri Talk!
සවුන්ඩ් අවුලක් වගේ....
:lol::lol::lol::lol::lol::lol: තව මාස දෙකක් විතර ඉවසහන්...
MiyuB
Post #8
Jan 23, 2015
Forum:
ElaKiri Talk!
සවුන්ඩ් අවුලක් වගේ....
උබ කියන්නේ එක එක ගහන්න කියල නේද...? වෙන වෙනම....?
MiyuB
Post #5
Jan 23, 2015
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom