පාඩම් කරන්න හෙල්ප් එකක්...

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    පාඩම් කරන්න හෙල්ප් එකක්...

    මචන්ලා මට පාඩම් කරන්න කිසිම up එකක් නැහැනේ..
    පාඩම් කරන්න ඕනේ කම තියෙනවා...:yes::yes: ඒවුනාට ඉද ගත්තම කම්මැලි හිතෙනවා...වෙන වෙන ඒවාට හිත යනවා..:no::no::no:
    මේකේ ගොඩක් ඉගෙන ගත්ත අය ඉන්නවනේ...
    ඒ අය පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ කොහොමද පාඩම් කරන්නේ කියල...:yes::yes::yes:
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    matath oka thma bn hethuwa exam lan wela nm bayata gammak awila exam goda dagannwa lawata wage :P

    ඔව් බන් ...ඒ වෙලාවට රැ එක දෙක වෙනකන් පාඩම් කරනවා ...ඇයි මොනවා කියල කරන්නද.
    පාඩම් කලේ නැත්නම් හබක්නේ...:baffled::baffled:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    hitha thamai
    moral up karagena padak karapan
    kiwwata mamath ohoma thamai:baffled::baffled:
    exam kate padam karala yantham pass wena try krannee..
    ethakota hithenawa mula idan ehema padam kalanam kochchara ekakda kiyala:rolleyes::rolleyes:
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    hitha thamai
    moral up karagena padak karapan
    kiwwata mamath ohoma thamai:baffled::baffled:
    exam kate padam karala yantham pass wena try krannee..
    ethakota hithenawa mula idan ehema padam kalanam kochchara ekakda kiyala:rolleyes::rolleyes:

    බැලුවම හැමෝටම එකම ප්‍රස්නේනේ බන්....
    මටත් ඔය ඔක්කොම හිතෙනවා බන්,,,එන වාරේ ඉදන් හොදට පාඩම් කරනවා...
    මුල ඉදන් පාඩම් කලානම් හොද මාර්කස් ගන්න පුලුව්න්න්..ඒ උනාට පාඩම් කරන්න බහ බන්..:no::no:
     
    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    හිත හදාගෙන පාඩං කරපං. කලින් exam ලියල තියෙනවනෙ. මතකනෙ උඩ බිම බල බල හිටපු විදිය.. අන්න එහෙම මතක් කරගෙන බය වෙයන්.
    ( කරුමෙ කියන්නෙ මට එහෙමවත් බය හිතෙන්නෙ නෑ යකෝ )
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    thawa dennek wage set karagena kuppiyak dapan

    monawada oi api igena ganna kale set wela padam karanawa aye rae ta wate thiyana gewal wala thembili, rambutan, pera ona gada gediyak ithin .. make it interesting

    den inna ewun FB eke witharai ne inne ...

    ado dan thambili kadanna giyoth guti kala yako enna wenne...

    :lol::lol::lol::lol::lol::lol::lol:

    thaniyen padam krnna widiyak kiyapanko bn:yes::yes:
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    හිත හදාගෙන පාඩං කරපං. කලින් exam ලියල තියෙනවනෙ. මතකනෙ උඩ බිම බල බල හිටපු විදිය.. අන්න එහෙම මතක් කරගෙන බය වෙයන්.
    ( කරුමෙ කියන්නෙ මට එහෙමවත් බය හිතෙන්නෙ නෑ යකෝ )

    eka hariyana wadak newei bn....:lol:
    baya hithenne ethanata giyama withari
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මටත් ඔය සීන් එක තියනවා බං ලේසි සබ්ජෙක්ට්ස් නම් හෙට විභාගෙ නම් අද උදේ තමා පාඩම් කරන්න පටන් ගන්නෙ. මුලු රෑම නිදි මරලා පාඩම් කරලා එහෙම්ම විභාගෙ ලියනවා. :(
    දරුණු සබ්ජෙක්ට්ස් වලට නම් ඕක හරි යන්නෙ නෑ. :no:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පාඩම් කරන්න එපා වෙන්නේ උබ මුළු බර ගැනම එකපාර හිතලා වැඩේට බහින නිසයි, එතකොට එපා වෙනවා මොකද stress එක වැඩියි එතකොට උබේ හිත උබව අධෛර්‍යයවත් කරනවා. නමුත් අපේ target එක පොඩි නම් එතකොට හිත බලන්නේ කොහොම හරි ඒක ඉවර කරන්නයි, දැකලා ඇති නේ දිගු දුර දුවන ක්‍රිඩයන් , මුලදි, මැදදි දුවන්නේ හිමින් හිමින්, පන නෑ වගේ, නමුත් අන්තිමට එනකොට ගාල කඩාගත්ත අශ්වයෝ වගේ හයියෙන් දුවන්නේ, මහන්සියක් ඇත්තේම නෑ වගේ. ඒක අපේ හිතේ හැටි, සමහර විට මේක සමහර අයට වෙනස් වෙන්න පුලුවන්, ඉතින් තමන්ව තේරුම් ගන්න එක ගොඩක් වටිනවා, යමක් කරන්න කලින්. නමුත් මේ ක්‍රමය ඕනම කෙනෙක්ට වැඩ.

    හිතන්න මෙහෙම. උබට පාඩම් කරන්න තියෙනවා Maths වල ජ්‍යාමිතිය, කලනය, සම්භාවිතාව, අවකලනය.
    දැන් උබ පාඩම් කරන්න ගිය හැටියේම උබට හිතෙයි, අපෝ විෂයන් 4 ක් තියෙනවා මේවා කරන්නේ කොහොමද කියලා, හරි අමාරුයි, කරන්න බෑ, බර වැඩියි, කැම්මැලියි කියලා. එහෙම හිතෙන්නේ target එක ලොකු නිසයි.

    8eFbgaR.png

    මේ දෙකෙන් පළවෙනි එක දැක්ක හැටියේම පොඩ්ඩක් අධෛර්‍යයවත් වෙනවා නේ? ඒකට හේතුව ඉලක්කය දුරයි, නමුත් දෙවැනි එක කොහොම හරි කරන්න පුලුවන් කියලා හිතෙනවා නේ? මොකද ඒකේ ඉලක්කය පොඩියි. ඉතින් ඉලක්කය පොඩි කරගන්න, එතකොට පාඩම් කරන එක ප්‍රශ්ණයක් නෑ.

    කොලයක් ගන්න, alarm එකක් ගන්න. (phone එකක් තියෙනවා නම් වැඩේ ලේසියි, මොකද එකේ reminders set කරන්න පුලුවන් app එකක් දාලා) ඊට පස්සේ එක විෂයට පැය ගාණක් වෙන් කරලා, time table එකක් හදන්න, උදාහරණයට කිව්වොත් උබට තියෙනවා නම් පැය 8 ක් පාඩම් කරන්න, එක විෂයට පැය 2 ක් දෙන්න, මේ පැය දෙකේ පැයකට පස්සේ විනාඩි 15 ක Interval එකකුත් දෙන්න. මුලින්ම පටන් ගන්නවා කියලා හිතන්න ජ්‍යාමිතියෙන්? ඉතින් ලියන්න කොළයක ජ්‍යාමිතියට පැය දෙකයි, ඊට පස්සේ කලනයට පැය දෙකයි, සම්භාවිතාවට පැය දෙකයි, අවකලනයට පැය දෙකයි, ඊට පස්සේ reminder එක තියන්න පැය දෙකෙන් දෙකට, එහෙම නැත්නම් alarm එක තියන්න පැය දෙකෙන් දෙකට.

    alarm එක තිබ්බොත් ,කොළයේ ලියන්න ඊළගට alarm එක තියන්න ඕනේ කියලත් පැය දෙකක් ඉදිරියට ඊළග විෂයට, ඊට පස්සේ timetable එකයි, alarm එක ready වුන ගමන්. පටන් ගන්න ජ්‍යාමිතියෙන්. අමතක කරන්න ඊට පස්සේ තියෙන හැම විෂයක් ගැනම, හිතන්න මට තියෙන්නේ ජ්‍යාමිතිය විතරයි කරන්න කියලා, අනෙක් විෂයන් වල පොත් පේන්න වත් තියන්න එපා, මේසය හිස් කරලා, ජ්‍යාමිතියට අදාළ පොත් ඒක උඩින් තියන්න, හිතන්න ජ්‍යාමිතිය විතරයි මට අදට තියෙන්නේ, මේක කරලා ඉවර වුනාට පස්සේ මම නිදහස්, ඒක නිසා ටක්ගාලා මේක ඉවර කරන්න ඕනේ කියලා.

    ඊට පස්සේ පැයකට පස්සේ විනාඩි 15 ක rest එකක් හම්බ වෙනවානේ/ ඒ කාලය ඇතුලත, මොනවා හර් බොන්න, නමුත් කන්න එපා මොකද කෑවොත් රුධිරය අහාර දිරවන්න යෙදෙන නිසා මොළයට අඩුවෙන් රුධිරය යන්නේ, ඒ කාලය ඇතුලද, එළියට ගිහින් පොඩ්ඩක් දුවන්න, නැත්නම් ඇතුලේ exercise කරන්න, toilet එකට යන්න, ආයි හිතන්න මට තියෙන්නේ මෙච්චරයි ඊට පස්සේ මම ගොඩ කියලා, ඊට පස්සේ ජ්‍යාමිතිය ඉවර කරන්න, ඊට පස්සේ ඊළග subject එක පටන් ගන්න විනාඩි 15 කට කලින් ජ්‍යාමිතිය නවත්වලා, මේසය පිරිසුදු කරන්න, ජ්‍යාමිතිය පොත් ඉවත් කරන්න, පොඩි නින්දක් ගන්න, ඊලග ,ඊළග subject එකේ පොත් ගෙනල්ලා ඒක මේසය උඩින් තියන්න, අනෙක් විෂ්‍යයන් වල පොත් ගේන්න එපා, ඊට පස්සේ මේ subject එකත් කලින් subject එකේදි කරා වගේ කරන්න. අන්තිමේදි බලනකොට උබ හැම විෂයම ඉවර කරලා තියෙයි.

    ඒ වගේම රෑට නිදා ගන්න අඩුම ගානේ රෑ 12 ට කලින් වත්, ඔළුව stress කරගෙන පාඩම් කරන්න එපා. අමතක කරන්න එපා දුෂ්කර ක්‍රියා කරලා නෙවෙයි සිදුහත් කුමරා බුදු වුනේ, මැදුම් පිළිවෙත වඩලයි, ඉතින් ඇගට දුක් දීගෙන පාඩම් කරා කියලා ගොඩ යෑමක් නෑ.
    හොදට කන්න, exercise කරන්න, සරල ගණිත ගැටලු විසදන්න හැකි තරම්, මේකෙන් උබට ලොකු ෆිට් එකක් එයි, අමාරු ඒවාට එකපාර යන්න එපා. මේක හැම විෂයටම අදාළයි, විෂය ලොකු නම් ,විෂයේ ඇතුලේ තියෙන මාතෘකා මම කියපු විදියට කඩන්න, කඩලා alarm තියලා වැඩේ පටන් ගන්න.
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    පැටියා;18520434 said:
    මටත් ඔය සීන් එක තියනවා බං ලේසි සබ්ජෙක්ට්ස් නම් හෙට විභාගෙ නම් අද උදේ තමා පාඩම් කරන්න පටන් ගන්නෙ. මුලු රෑම නිදි මරලා පාඩම් කරලා එහෙම්ම විභාගෙ ලියනවා. :(
    දරුණු සබ්ජෙක්ට්ස් වලට නම් ඕක හරි යන්නෙ නෑ. :no:

    History wage nam ehema puluwan bn....bt science ehema monawada krnne?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    oh ඒ වගේම තමයි විභාගය ලබන මාසේ වගේ නම්, විභාගය ලංවෙනකම් ඉන්න එපා පාඩම් කරන්න, අද විභාගය ගැන දැනුම් දුන්නා නම් අදම පටන් ගන්න වැඩේ, ඊට පස්සේ short-notes ගහන්න පාඩම් කරන ගමන්, මේ short-notesපැත්තකින් එකතු කරල තියාගන්න, පාඩම් කරලා ඉවර වුන හැටියේම, එදා ඉදලා, විභාගය ලං වෙනකම් අර short-notes කියවන්න. කන්න ගියත්, නිකම් හිටියත් එවා කියවන්න.
     
    • Like
    Reactions: N♥K_forever
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    History wage nam ehema puluwan bn....bt science ehema monawada krnne?

    ඊයෙ පෙරේදා එහෙම ලියපු සබ්ජෙක්ට් ටිකක් මේ.

    Refrigeration and Air conditioning
    Remote Sensing and GIS
    Marine Control Systems and Instrumentation

    ඕය 3ම කලින්දා පාඩම් කරලා ලිවුවෙ :dull:
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    පාඩම් කරන්න එපා වෙන්නේ උබ මුළු බර ගැනම එකපාර හිතලා වැඩේට බහින නිසයි, එතකොට එපා වෙනවා මොකද stress එක වැඩියි එතකොට උබේ හිත උබව අධෛර්‍යයවත් කරනවා. නමුත් අපේ target එක පොඩි නම් එතකොට හිත බලන්නේ කොහොම හරි ඒක ඉවර කරන්නයි, දැකලා ඇති නේ දිගු දුර දුවන ක්‍රිඩයන් , මුලදි, මැදදි දුවන්නේ හිමින් හිමින්, පන නෑ වගේ, නමුත් අන්තිමට එනකොට ගාල කඩාගත්ත අශ්වයෝ වගේ හයියෙන් දුවන්නේ, මහන්සියක් ඇත්තේම නෑ වගේ. ඒක අපේ හිතේ හැටි, සමහර විට මේක සමහර අයට වෙනස් වෙන්න පුලුවන්, ඉතින් තමන්ව තේරුම් ගන්න එක ගොඩක් වටිනවා, යමක් කරන්න කලින්. නමුත් මේ ක්‍රමය ඕනම කෙනෙක්ට වැඩ.

    හිතන්න මෙහෙම. උබට පාඩම් කරන්න තියෙනවා Maths වල ජ්‍යාමිතිය, කලනය, සම්භාවිතාව, අවකලනය.
    දැන් උබ පාඩම් කරන්න ගිය හැටියේම උබට හිතෙයි, අපෝ විෂයන් 4 ක් තියෙනවා මේවා කරන්නේ කොහොමද කියලා, හරි අමාරුයි, කරන්න බෑ, බර වැඩියි, කැම්මැලියි කියලා. එහෙම හිතෙන්නේ target එක ලොකු නිසයි.

    8eFbgaR.png

    මේ දෙකෙන් පළවෙනි එක දැක්ක හැටියේම පොඩ්ඩක් අධෛර්‍යයවත් වෙනවා නේ? ඒකට හේතුව ඉලක්කය දුරයි, නමුත් දෙවැනි එක කොහොම හරි කරන්න පුලුවන් කියලා හිතෙනවා නේ? මොකද ඒකේ ඉලක්කය පොඩියි. ඉතින් ඉලක්කය පොඩි කරගන්න, එතකොට පාඩම් කරන එක ප්‍රශ්ණයක් නෑ.

    කොලයක් ගන්න, alarm එකක් ගන්න. (phone එකක් තියෙනවා නම් වැඩේ ලේසියි, මොකද එකේ reminders set කරන්න පුලුවන් app එකක් දාලා) ඊට පස්සේ එක විෂයට පැය ගාණක් වෙන් කරලා, time table එකක් හදන්න, උදාහරණයට කිව්වොත් උබට තියෙනවා නම් පැය 8 ක් පාඩම් කරන්න, එක විෂයට පැය 2 ක් දෙන්න, මේ පැය දෙකේ පැයකට පස්සේ විනාඩි 15 ක Interval එකකුත් දෙන්න. මුලින්ම පටන් ගන්නවා කියලා හිතන්න ජ්‍යාමිතියෙන්? ඉතින් ලියන්න කොළයක ජ්‍යාමිතියට පැය දෙකයි, ඊට පස්සේ කලනයට පැය දෙකයි, සම්භාවිතාවට පැය දෙකයි, අවකලනයට පැය දෙකයි, ඊට පස්සේ reminder එක තියන්න පැය දෙකෙන් දෙකට, එහෙම නැත්නම් alarm එක තියන්න පැය දෙකෙන් දෙකට.

    alarm එක තිබ්බොත් ,කොළයේ ලියන්න ඊළගට alarm එක තියන්න ඕනේ කියලත් පැය දෙකක් ඉදිරියට ඊළග විෂයට, ඊට පස්සේ timetable එකයි, alarm එක ready වුන ගමන්. පටන් ගන්න ජ්‍යාමිතියෙන්. අමතක කරන්න ඊට පස්සේ තියෙන හැම විෂයක් ගැනම, හිතන්න මට තියෙන්නේ ජ්‍යාමිතිය විතරයි කරන්න කියලා, අනෙක් විෂයන් වල පොත් පේන්න වත් තියන්න එපා, මේසය හිස් කරලා, ජ්‍යාමිතියට අදාළ පොත් ඒක උඩින් තියන්න, හිතන්න ජ්‍යාමිතිය විතරයි මට අදට තියෙන්නේ, මේක කරලා ඉවර වුනාට පස්සේ මම නිදහස්, ඒක නිසා ටක්ගාලා මේක ඉවර කරන්න ඕනේ කියලා.

    ඊට පස්සේ පැයකට පස්සේ විනාඩි 15 ක rest එකක් හම්බ වෙනවානේ/ ඒ කාලය ඇතුලත, මොනවා හර් බොන්න, නමුත් කන්න එපා මොකද කෑවොත් රුධිරය අහාර දිරවන්න යෙදෙන නිසා මොළයට අඩුවෙන් රුධිරය යන්නේ, ඒ කාලය ඇතුලද, එළියට ගිහින් පොඩ්ඩක් දුවන්න, නැත්නම් ඇතුලේ exercise කරන්න, toilet එකට යන්න, ආයි හිතන්න මට තියෙන්නේ මෙච්චරයි ඊට පස්සේ මම ගොඩ කියලා, ඊට පස්සේ ජ්‍යාමිතිය ඉවර කරන්න, ඊට පස්සේ ඊළග subject එක පටන් ගන්න විනාඩි 15 කට කලින් ජ්‍යාමිතිය නවත්වලා, මේසය පිරිසුදු කරන්න, ජ්‍යාමිතිය පොත් ඉවත් කරන්න, පොඩි නින්දක් ගන්න, ඊලග ,ඊළග subject එකේ පොත් ගෙනල්ලා ඒක මේසය උඩින් තියන්න, අනෙක් විෂ්‍යයන් වල පොත් ගේන්න එපා, ඊට පස්සේ මේ subject එකත් කලින් subject එකේදි කරා වගේ කරන්න. අන්තිමේදි බලනකොට උබ හැම විෂයම ඉවර කරලා තියෙයි.

    ඒ වගේම රෑට නිදා ගන්න අඩුම ගානේ රෑ 12 ට කලින් වත්, ඔළුව stress කරගෙන පාඩම් කරන්න එපා. අමතක කරන්න එපා දුෂ්කර ක්‍රියා කරලා නෙවෙයි සිදුහත් කුමරා බුදු වුනේ, මැදුම් පිළිවෙත වඩලයි, ඉතින් ඇගට දුක් දීගෙන පාඩම් කරා කියලා ගොඩ යෑමක් නෑ.
    හොදට කන්න, exercise කරන්න, සරල ගණිත ගැටලු විසදන්න හැකි තරම්, මේකෙන් උබට ලොකු ෆිට් එකක් එයි, අමාරු ඒවාට එකපාර යන්න එපා. මේක හැම විෂයටම අදාළයි, විෂය ලොකු නම් ,විෂයේ ඇතුලේ තියෙන මාතෘකා මම කියපු විදියට කඩන්න, කඩලා alarm තියලා වැඩේ පටන් ගන්න.

    එල කමෙන්ට් එකක් මචං,,,,මේ විදියට කරලා බලන්න ඕනේ...හදා ගන්න බැරි වෙනකොට එපා වෙනවනේ බන්....අනික් එක ටිකක් වෙලා යනකොට කම්මැලි හිතෙනවා...:no::no::no:

    You must spread some Reputation around before giving it to Radioactive again.
     
    Last edited: