♥♥ Kamila & Adrian, Mr. Drone 2015 | Sri Lanka HONEYMOON ♥♥

Jan 24, 2013
275
63
0
ගොඩක් වෙලාවට අපේ කාලකණ්ණි කරන්නේ සුද්දන්ව හූරගෙන කන එක. මට තැන මතක නැහැ කොහේහරි සත්තු ඉන්න තැනක ටිකට් එක ලංකාවෙ අයට 20 යි සුද්දන්ට 200 ක්. පට්ට අසාධාරණයි. ඔය වගේ ගොඩක් තැන් තියෙනව. එහෙම නොකර සාධාරණ මුදලක් අය කරල එයාලට අවශ්‍ය දේ දීල අපේ රට ගැන පැහැදීමක් ඇති කරන එක හොදයි
 

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Mr. Drone :cool:


    10441505_1484466851815076_4500438514017177273_n.jpg



    1505222_1521299944798433_4856346201815280323_n.jpg



    10405402_1523956417866119_1942406951140830313_n.jpg



    10426129_1520288561566238_4826575556620976122_n.jpg



    1898264_1518662195062208_7341490112803152531_n.jpg



    10418420_1518338498427911_723197693766668762_n.jpg
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පට්ටම ආතල් එකක් ගන්නවා බන්
    හැම දේකින්ම චුට්ට චුට්ට තියනවා :P