:cool::cool::yes: 100 % හරි මාත් හිතන්නේ
දැන් කට්ටිය ඉෂිතලා රමන්ලා හොයනවා
ඇයි සප්නා සුරජ්ලා තව එකී මෙකි නොකී අය
කොරියන් උන් අනන්තයෙන් ආපු අයයි හොයනවා
එත් බොහෝ අයට තේරෙන්නේ නැ e පිටපත් රචිතයෙක් විසින් ලියන ලද
අධ්‍යක්‍ෂකට ඕනි විදිහට නළු නිලියන් විසින් රගපාන ලද්දක් බව
අපේ ජිවිත කතාවේ අපි නළුවෝ...