ලොව ලොකුම හදවත පිරික්සයි
ලොව විශාලතම සත්ත්වයා ලෙස හැඳින්වෙන නිල් තල්මසාගේ හදවත මෝටර් රථයක් තරම් විශාලයැයි බොහෝ දෙනකු සිතූහ. ඇතැම් පර්යේෂකයන් කියා සිටියේ නිල් තල්මසාගේ මහා ධමනියේ මිනිසකුට පිහිනා යා හැකි බවයි. කෙසේ වෙතත් නිල් තල්මසාගේ හදවත ගැන කොතෙක් කතා කියවුණ ද ඒ ගැන විස්තරාත්මකව අධ්‍යයනයට...