1. ||K~E~M~I~T~H||

    ෆ්‍රේෂ්_මල්-

    Rs. 100 ( අපේ හැම රෝස පාටක් ම එකම ගාණ යන්නේ ) නුවරින් රෝස වල ප්‍රමාණය අනුව අපි ලග විතරයි ලොකුම ප්‍රමාණයෙන් රෝස ගන්න පුලුවන් වෙන්නේ.
  2. ||K~E~M~I~T~H||

    How to get driving licence??

    කොහොමත් විභාගයක් ආයෙත් කරන්න වෙයි. ලර්න්ස් එකට ගිහිල්ලා කියන්න කතාව. එතකොට ඒ අය බලලා විභාගයට දවසක් වෙන් කරගන්න කියයි.
  3. ||K~E~M~I~T~H||

    ඩ්‍රයිවින් ප්‍රැක්ටිස්

    දන්න කියන යාලුවෙක් සෙට් කර ගනින් බං. ලර්නස් ගියා නම් එවුන්ගේ එක එක චාටු කතා අහන්න වෙයි. උඹට ලයිසන් තියෙන හින්දා. කොහොමද ලයිසන් ගත්තේ, අරවාද මේවාද කියලා. සල්ලි දුන්නාත් එවුන්ගේ චාටු කතා අඩු වෙන්නේ නෑ. ඒ හින්දා හොදම විකල්පය යාලුවෙක් ගේ වාහනයක් අරන් ඌට පෙට්‍රල් වලටයන ගාන හරි දීලා ඌ ඉන්න කොටම ඉගෙන...
  4. ||K~E~M~I~T~H||

    Help

    ෆූල් ඉන්ශුරන්ස් දාලා නම් දීපන් මචන්. අනික කාර් ෆයින්ඩ ටූල් එකක් වාහනයේ යාලුවාටත් නොදැන දාලා තියපන්. ඌ හොද එකෙක් වුනත් නිකන් හරි කරුමේට වාහනය වෙන එකෙක් හොරකම් කරලා තිබ්බා නම් උඹට වාහනය තියෙන තැන හොයා ගන්න පුලුවන් වෙයි.
  5. ||K~E~M~I~T~H||

    Help

    උඹේ යාලුවෙක් හින්දා, කිලෝ මීටරයට යන ගාණ ගන්න. ග්‍රේස් එකක් හින්දා අඩුම කිලෝ මීටරයට රු.50 ගානේ හරි දාන්න. ඒත් ඌ උඹේ ෆිට්ම යාලුවෙක් නම් කිලෝ මීටරයට 40 ගාණේ දාලා දෙන්න. ඌටත් එතකොට ශේප්.
  6. ||K~E~M~I~T~H||

    Sleep horror

    අපි හීනෙන් හරි වෙනත් රටක සවාරි ගිහිල්ලා නෑ නේ. එකයි දුක. එක අතකින් උඹ වාසනාවන්තයි.
  7. ||K~E~M~I~T~H||

    ළමයෙක්ව රජයේ පාසැලකට

    මගේ තාත්තාගේ නමටයි මගේ පදිංචිය තියෙන්නේ. මම පදිංචි වේලා ඉන්නේ මගේ තාත්තාගේ ගෙදර. ගෙදරේ ඔප්පුව තියෙන්නේ තාත්තාගේ නමට. එකයි ලකුණු අඩු වෙන්න හේතුව.
  8. ||K~E~M~I~T~H||

    ළමයෙක්ව රජයේ පාසැලකට

    නුවර පාරේ මචන්. නෑ. අපේ ගෙදර ලගට තියෙන එකම පිරිමි පාසල මේක විතරයි. නුවර පැත්ත වෙන්න බැලුවා නම් විද්‍යාර්ථ, ට්‍රීනීටි, සිල්වෙස්ටර් එහෙම නම් තියෙනවා. ඒත් ඒවාට වැඩිය මේ පාසැල තමයි ලගම. මම ආයෙත් රී චෙක් එකක් දාන්න කියලා කිව්වා. හෙට තමයි රිසල්ට් ලැබෙන්නේ. ඊට කලින් මොනවා හරි කර ගන්න පුලුවන් නම් ලොකු...
  9. ||K~E~M~I~T~H||

    ෆ්‍රේෂ්_මල්-

    වැඩි විස්තරයක් නම් හරියට පැහැදිලි කරන්න නම් කැමැත්තක් නෑ, ඒත් කෙටියෙන් කියනවා නම් ජපානයෙන් ෂිරෝ කියන්නේ, "සුදු" හනා කියන්නේ "මල". "සුදු මල" කියන නම තමයි ජපානයෙන් ෂිරෝ හනා කියන එකේ තේරුම
  10. ||K~E~M~I~T~H||

    ෆ්‍රේෂ්_මල්-

    ඔව් ජපානයෙන් හනා කියන්නේ මල් වලට

    No contents