1. ||K~E~M~I~T~H||

    Swift RS bluetooth not pair

    ස්තුතියි විස්තර වලට.
  2. ||K~E~M~I~T~H||

    full body checkup ??

    තමන්ගේ රෝගය මොකක් ද කියලා දැනගෙන බොඩි චෙක් අප් එකක් කර ගන්න. කකුලේ අමාරුවට ෆුල් බොඩි චෙක් අප් එකක් කරන එක තේරුමක් නැති වැඩක් වගේ නැතිව. මුලින් ම මොකක් ද ලෙඩේ කියලා දැනගෙන ටෙස්ටින් එකට යන්න.
  3. ||K~E~M~I~T~H||

    Who is your favourite ACTOR

    Jason Statham
  4. ||K~E~M~I~T~H||

    Swift RS bluetooth not pair

    මචන් 1000cc එකෙයි 1300cc එකෙයි වෙනස තියෙන වාහන දෙකෙම පිටතින් පෙනුම එක වගේද. ටිකක් හරි වෙනසක් තියෙනවා ද ? හයිබ්‍රිඩ් ලොගෝ එක හැරෙන්න.
  5. ||K~E~M~I~T~H||

    HR manager banna :(

    ඕවා ඒ හැටි ගණන් ගන්න එපා. නංගියෙක් වුනත් අක්කා කෙනෙක් වුනත් මීස් කියලා ඒ කෙල්ලගේ නම කියපන්. එතකොට අවුලක් නෑ. උදා: මීස් උදාරි. වගේ කියපන් කොල්ලෙක් වුනානම් මිස්ටර් සම්පත් වගේ කතා කරපන්. එතකොට අවුලක් නෑ, ඔෆිස් එකෙන් පිට ඕන මගුලක්. අපේ මිනිසුන් හදා ගත්ත දේවල් බං ඕවා. ඒ හින්දා පිට රටේ වගේ ස්ටාෆ් එකට...
  6. ||K~E~M~I~T~H||

    Kesel lella wisik karanna epaa

    වැදගත්. +
  7. ||K~E~M~I~T~H||

    Travel Help

    මේකට ගිහිල්ලා බලන්න.
  8. ||K~E~M~I~T~H||

    ලැප් එකක් ගන්න

    උඹ රාජකාරියත් එක්ක එහාට මෙහාට ගමන් යන්නේ නැති එකෙක් නම් ඩෙස්ටොප් එකට යන එකයි හොදම විකල්පය.
  9. ||K~E~M~I~T~H||

    vehicle buffer fix

    Bump, වාහනයේ මොඩ්ල් එක මොකක් ද කියලාත් කැමති නම් කියන්න.
  10. ||K~E~M~I~T~H||

    Loku udawwa

    සමහර ඩොක්ටර්ස් ලා සැකැනින් වලට ස්පෙශල් නෑ, ඒ හින්දා ඒ අය කියන දේ වැඩිය හිතට ගන්න එපා. අනික වයිෆ්ට කියන්න ඒ ගැන වැඩිය හිතන්න එපා කියලා. කොයි එකටත් වෙන ඩොකෙක් ලගට ගිහිල්ලා ස්කැන් එකක් දාලා බලන්න.
  11. ||K~E~M~I~T~H||

    Honda Civic VTEC Turbo 2017/2018 (Sinhala) Review from ElaKiri.com

    මේ ගැන දැනුවාත් කරලා බේදා ගත්තාට ස්තුතියි.+
  12. ||K~E~M~I~T~H||

    BABY BLUE-හොල්මන් සමග සෙල්ලමක් (3)

    අත්හදා බලන්න ආසයි. ඒත් මුහුණ බලන කණ්ණාඩිය කැදෙන හින්දා ගෙදර අය අවුල් වෙයි ද කියලායි බය. බේදා ගත්තාට ස්තුතියි. +
  13. ||K~E~M~I~T~H||

    Fitness ගැන​ සින්හලෙන්

    වැදගත් +
  14. ||K~E~M~I~T~H||

    දික්කසාද නඩු

    දික්කසාද නඩුවක් දාලා. ඒ නඩුව යන අතරේ ඒවාට යන කාලය අතර තුරදී ඒ නඩු දාපු අයම ආපහු එක් වෙන අවස්ථා ඕන තරම්. ඒ හින්දා. දික්කසාද වෙන්නේ නැතිව ප්‍රශ්න ගොඩින් බේර ගන්න එකයි හොද. දෙන්නාට දෙන්නා අකමැති නම් ඒ නඩුව වැඩි කල් යන එකක් නෑ. දරු පවුල් ඉන්නවා නම්, මාස 6ක් හරි යයි.
  15. ||K~E~M~I~T~H||

    Portble Wifi Router

    ගන්න එකේ හොද බ්‍රෑන්ඩ් එකක් ම ගන්න. Bump
  16. ||K~E~M~I~T~H||

    සිංහල Font Help

    මේක බාගෙන බලන්න.
  17. ||K~E~M~I~T~H||

    ෆොටෝ_ගත්තේ_මෙහෙමයි

    සීරා බං, නැචුරල් ට්‍රීක්ස් දැම්මාත් අන්තිමේදි ෆොටෝ එඩිටින් පාරක් අනිවාර්යෙන් ම දාන එක කරනවා.

    No contents