1. ||K~E~M~I~T~H||

    ළමයෙක්ව රජයේ පාසැලකට

    ඔව්, ඇත්ත. කොහොම ගියාත් එවුන් ඩොනෙෂන් කියලා කොහොමත් කපා ගනි. ඒත් හරි කෙනෙක් ව අල්ලා ගන්න දන්න කියන එකෙක් නෑ නේ. එකයි අවුල.
  2. ||K~E~M~I~T~H||

    ළමයෙක්ව රජයේ පාසැලකට

    Bump St. Anthony's College Katugastota Grade 1 2019 Admission දැම්ම එක රිජෙක්ට් වුනා. අපි කිලෝ මීටරයක් ඇතුලේ පදිංචිය. ඒත් ලකුණු මදී කියලා රිජෙක්ට් වුනා. ආයෙත් ඉල්ලුම් කලා රීචෙක් එකක් දාලා බලන්න කියලා. St.Anthonys College Katugastota එකේ පොඩි එකාව ඇතුලත් කරන්න සහයෝගයක් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවා...
  3. ||K~E~M~I~T~H||

    Best experiance

    Peo TV වගේ Dish එන්නේ නැති වෙන කනෙක්ෂන් ලංකාවේ නැද්ද බං
  4. ||K~E~M~I~T~H||

    Aqua vs SWIFT RS

    Aqua Brand New එන්නේ නෑ නේ බං, තියෙන්නෙත් හොදට පට්ට ගහපු ඒවා නේ. එක නේ අවුල.
  5. ||K~E~M~I~T~H||

    ෆ්‍රේෂ්_මල්-

    :yes: But one day u have to achieve that target bro.
  6. ||K~E~M~I~T~H||

    ෆ්‍රේෂ්_මල්-

    අපේ නිර්මාණ ටිකක් ඉදිරියේදී එකෙන් එක මෙතන පෙන්නුම් කරන්නම්. එතකොට අපේ සහෝදර සහෝදරියන්ට අපිත් එක්ක ගණුදෙනු කිරිමේදි ඒ ගැන යම් වැටහීමක් ලබා ගන්න පුලුවන් කම තියෙන නිසාවෙන්.
  7. ||K~E~M~I~T~H||

    Aqua vs SWIFT RS

    SUZUKI SWIFT 1000CC එකෙයි හයිබ්‍රීඩ් 1300CC එකෙයි පෙනුම දෙකම එකද නැත්නම් මොනවා හරි පොඩි වෙනසක් තියෙනවා ද? හයිබ්‍රීඩ් ලොගෝ එක නැතිව හදුනා ගන්න ක්‍රමයක් තියෙනවා ද ? පෙනුමෙන්.
  8. ||K~E~M~I~T~H||

    ෆ්‍රේෂ්_මල්-

    ඔව්, අපේ වැඩ නීට් ඒත් ගණන් අනිත් ඒවාට වඩා සාධාරණයි. මොකක් ද ගණන් වැඩි කිව්වේ. එකෙන් අදහස් කලේ මොකක් ද ? වෙඩින් ඩෙකරේශන්ස් ද... එහෙම නැත්නම්.
  9. ||K~E~M~I~T~H||

    ෆ්‍රේෂ්_මල්-

    ඕන මලේ නම කියන්න, මම ගාණ කියන්නම්.
  10. ||K~E~M~I~T~H||

    ෆ්‍රේෂ්_මල්-

    මේ සයිට් එකේ ඒවා Promote කරන්න පුලුවන් නම් මෙතන දාන්නම්. නැත්නම් දාන්න බෑ නේ.
  11. ||K~E~M~I~T~H||

    ෆ්‍රේෂ්_මල්-

    කොහොමද යාලුවනේ කාලයකට පස්සේ. ඉතින් හැමෝම හොදින් ඉන්නවා ඇති කියලා හිතනවා. මම කෙලින් ම මාතෘකාවට අදාලව කතා කරන්නම්. ආදරය ලබන්න ආදරය කරන්න වයස් බේදයක් නෑ නේ කොයි කාටත්. ඉතින් ආදරය කරන උදවියට ලස්සන වටිනා කියන ස්වභාවික දේවල් වලින් පුදනවාටයි කොයි කවුරුත් කැමත්තක් දක්වන්නේ. මම දැන් වෙනම ෆිල්ඩ් එකට...
  12. ||K~E~M~I~T~H||

    ෆ්‍රේෂ්_මල්

    අපි විකුණන මල් වල නම් සමග පින්තුර එකින් එක විස්තර කරන්නම්.

    No contents