Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
House For Sale in Kandy
සීරාද හරි අහලා බලලා කියපන් කෝ මචන්. හැබැයි මම අහපු විදියට ගෙදරට වාහනයක් ගන්න පුලුවන් කම තියෙන්න ඕනේ. හරි අහලා බලලා කියපන් කෝ බලන්න. ඔව්, උඹ කියන කතාව හරි පාර ලොකු වෙන සීන් එකක් තියෙනවා නේ මේ දවස් වල මහයියාවේ ඉදලා කටුගස්තොට වෙනකම්ම.
||K~E~M~I~T~H||
Post #29
Jul 11, 2017
Forum:
ElaKiri Talk!
What is the Best Car for 3M ?
උඹ කේ10 කිව්වේ මොකක් ද ? නිසාන් එක ද ?
||K~E~M~I~T~H||
Post #18
Jul 11, 2017
Forum:
Vehicle Talks
What is the Best Car for 3M ?
උඹ බ්‍රෑන්ඩ් නිව් වෙන්නත් ඕනේ කියලා කේ10 එකක් ගැන දාලා තියෙන්නේ. ඇයි.:rolleyes::oo:
||K~E~M~I~T~H||
Post #12
Jul 11, 2017
Forum:
Vehicle Talks
මාතලේ ගිහිං ඉන්න කියාපු තැනක්
පෙනුමේ හැටියට නම් නියමයි. ගාණත් සාධාරණයි වගේ.
||K~E~M~I~T~H||
Post #4
Jul 11, 2017
Forum:
Travel Sri Lanka
House For Sale in Kandy
රණවන පැත්තේ ගෙයක් තිබ්බා උඹේ ඕය ගාණට සමාන ගාණක් ගියේ. හුගාක් ඇතුලට වෙන්නේ නැතිව තිබ්බා නම් අවුලක් නෑ. හරි සෙට් වුනොත් කියපන් මචන්.
||K~E~M~I~T~H||
Post #24
Jul 11, 2017
Forum:
ElaKiri Talk!
BUBA Restaurant
Bump අදමයි ද කොහෙදෝ පළවෙනියට ඒ නම ඇහුවේත්
||K~E~M~I~T~H||
Post #3
Jul 11, 2017
Forum:
ElaKiri Help
තරුණියකගේ_ඇදුම්
:lol:
||K~E~M~I~T~H||
Post #16
Jul 11, 2017
Forum:
ElaKiri Talk!
ebay pen
මොකක් ද ගත්ත බ්‍රෑන්ඩ් එක. ? කොහොමත් පාවිච්චි කරන්න කලින් ෆොර්මැට් එකක් දෙන්න ඉක්මන් ෆොර්මැට් එක නැතුව හෙමිට වෙන ෆොර්මැට් එක දෙන්න.
||K~E~M~I~T~H||
Post #5
Jul 11, 2017
Forum:
ElaKiri Talk!
House For Sale in Kandy
මචන් උඹට පුලුවන් වේලාවේ පින්තුර ටිකකුත් අප්ලොඩ් කරලා දාපන් මේ ත්‍රේඩ් එකේම එතකොට ගන්න හිතාගෙන ඉන්න එකෙක් උඹව කන්ටැක්ට් කරයි නේ. ඒත් එක්කම ඉක්මණ් සයිට් එකෙත් දාන්න.
||K~E~M~I~T~H||
Post #15
Jul 11, 2017
Forum:
ElaKiri Talk!
House For Sale in Kandy
මමත් ගෙයක් හොයනවා. ඒත් ඒ තරම් ගාණට නම් බෑ මචන්. රු. ලක්ෂ 60 ක් අස්සේ වගේ බලන්නේ. නුවර හරි කටුගස්තොට හරි කමක් නෑ. කාමර දෙකක් තිබ්බාත් අවුලක් නෑ. පාකින් තියෙන්න ඕනේ. ගෙදරටම වාහනයක් ගන්න පුලුවන් කම තියෙන්න ඕනේ.
||K~E~M~I~T~H||
Post #10
Jul 11, 2017
Forum:
ElaKiri Talk!
help
හ්ම්, එහෙනම් ඉතින් ස්ටුඩියෝ එකට යන්නම වෙයි. කොහොම වුනත් ටිකක් ජනප්‍රිය තැනකට ගිහිල්ලා කර ගන්න. එතකොට ගාණ අඩු වෙයි. ඔයා සොෆ්ට් කොපියක් විතරක් ගන්න හින්දා. නැතුව වේලිලා තියෙන ස්ටුඩියෝ එකකට ගියා නම් ඉතින් එවුන් හිතන හිතන ගණන් තමයි කියන්නේ.
||K~E~M~I~T~H||
Post #47
Jul 11, 2017
Forum:
ElaKiri Talk!
help
එහෙම නම්, ස්ටුඩියෝ එකට යන්නේ නැතිව ගෙදරම කර ගන්න පුලුවන් නේ ඔයාට. ෆොටෝ ෂොප් ගැන පොඩි දැනුමක් තිබ්බා නම් වැඩේ ලේසියෙන් ම කර ගන්න පුලුවන්. නිකන් රස්තියාදුවක් නැතිව කර ගන්නත් පුලුවන් නේ.
||K~E~M~I~T~H||
Post #45
Jul 11, 2017
Forum:
ElaKiri Talk!
help
මම දන්න කියන කාලේක ඉදලා ගන්න තැනක් දන්නවා. ඒ හින්දා ඒ ගණන් තමයි මගෙන් ගන්නේ. සමහරක් වේලාවට මම රෙගුලර් කස්ටමර් කෙනෙක් හින්දා ද දන්නේ නෑ එහෙම කරන්නේ. හරි දැන් ඔයාට සොෆ්ට් කොපියක් විතරයි ද ගන්න ඕනකම තියෙන්නේ.
||K~E~M~I~T~H||
Post #43
Jul 11, 2017
Forum:
ElaKiri Talk!
help
ඒ තරම් ලොකු ගණන් ගන්නේ නෑ, රු. 100ක් දුන්නාත් කර ගන්න පුලුවන්. හැබැයි සොෆ්ට් කොපියක් විතරක් බලාපොරොත්තු වෙනවා නම් රු.220ක් වගේ ගනි. නැතුව පින්තුරයත් අරන් ඒත් එක්කම සොෆ්ට් කොපිය ඉල්ලනවා නම් ඕය වගේ ගාණක් ගනි.
||K~E~M~I~T~H||
Post #36
Jul 11, 2017
Forum:
ElaKiri Talk!
Cancer Help
හැම දෙයක් ම හොදාකාරයෙන් ම වෙයි මචන්, දුක් වෙන්න දෙයක් නෑ. Bump
||K~E~M~I~T~H||
Post #3
Jul 11, 2017
Forum:
ElaKiri Help
මම_HIV_ආසාධිතද
යකෝ, අවුරුදු 7කට කලින් කරපු මගුල් වලට දැන් එන්නේ නෑ, ඒ ලෙඩේ. එහෙම ඇවිත් තිබ්බා නම් උඹ මෙලාකටත් ජිවතුන් අතර නෑ. ඒ හින්දා බය නොවි හිතපන්.
||K~E~M~I~T~H||
Post #35
Jul 10, 2017
Forum:
ElaKiri Talk!
අනිවා කියවපන් !!!!!
ෆොන් ගැලරි එකේ සේව් කරලා නම් නෑ, වට්ස් අප් ඇප් එකේ නම් ඇවිත් තියෙන ඒවා තියෙනවා. ඒත් ඒවා ෆොන් එකෙ සෙව් වේලා නැති හින්දා අවුලක් නෑ නේ. එවුන් වට්ස් අප් එහෙම ඇරලා බලන්න යන එකක් නෑ නේ.
||K~E~M~I~T~H||
Post #58
Jul 5, 2017
Forum:
ElaKiri Talk!
PEO~TV_Free?
නියමයි... අපේ එක දැම්මාට ආසාවටවත් ගිහිල්ලා දාලා බැලුවේ නෑ බං.:no: තාත්තා දාලා තියෙන්නේ තාත්තාගේ කාමරයට. :(
||K~E~M~I~T~H||
Post #90
Jul 5, 2017
Forum:
ElaKiri Talk!
මෙඩිකල්_Company
:yes:
||K~E~M~I~T~H||
Post #16
Jul 5, 2017
Forum:
ElaKiri Talk!
Toyota Corrolla 106 2000
Engine capacity:2,000 cc මේ හින්දා ලිටරේට වැඩි දුරක් දාවනය කරන්න බලාපොරොත්තු වෙනවා නම්. ඒ අදහස නැති කර ගන්න වෙයි.
||K~E~M~I~T~H||
Post #19
Jul 5, 2017
Forum:
Vehicle Talks
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom