කොහොමද යාලුවනේ කාලයකට පස්සේ. ඉතින් හැමෝම හොදින් ඉන්නවා ඇති කියලා හිතනවා.
මම කෙලින් ම මාතෘකාවට අදාලව කතා කරන්නම්.
ආදරය ලබන්න ආදරය කරන්න වයස් බේදයක් නෑ නේ කොයි කාටත්.
ඉතින් ආදරය කරන උදවියට ලස්සන වටිනා කියන ස්වභාවික දේවල් වලින් පුදනවාටයි කොයි කවුරුත් කැමත්තක් දක්වන්නේ.
මම දැන් වෙනම ෆිල්ඩ් එකට බැස්සා, කාලයත් එක්ක එක එක ෆිල්ඩ් වලට බහින්න වෙනවා ජිවිතය ගොඩ ගන්න නම්.
මම වැඩ කරන්නේ මහනුවර මල් කඩයක.
අපේ කස්ටර්මස් ලා වැඩි හරියක් අපෙන් මල් ගන්න එන හේතුව කෙටියෙන් විස්තර කරන්නම්.
- තමන්ගේ ආදරවන්තයාගේ හෝ ආදරවන්තියගේ උපන් දිනය වෙනුවෙන්
- ඒ ආදරය සිහිගන්වන්න වෙනුවෙන්
- අසණිපයෙන් ඉන්න යහලුවන්ගේ ඉක්මන් සුවය පතා
- සත්වත්සරය උදෙසා
- අලුත උපන් දරුවාගේ සතුට වෙනුවෙන්.
- ස්තුතියි ය ප්‍රකාශ කිරිම උදේසා
- තමන්ගේ ජිවිතයේ අමතක නොවෙන මංගල දවසේ බොකේ එකක් හදා ගෙන. ඒ වගේම උත්සවය කරන ශාලාව ලස්සනට ස්වභාවික මල් වලින් සරසවා ගන්න.
- අවමංගල උත්සවයකදී මල් කලබක් සාදා ගන්න.
එහෙම නැත්නම් මල්වඩමක් නිර්මාණය කර ගන්න.
මේ ඇවිත් උදාහරණ කිහිපයක් විතරයි.
ඉතින් මගේ එළකිරි යහලුවන්ටත් මේ වගේ අවස්ථාවන් උදා වුනත් ඒකට සුදුසු තැනක් හොයා ගන්න බැරිව ලත වෙන්නත් වේලා ඇති.
දැන් ඒකට උත්තරයක් මම දීලා තියෙනවා. නුවර ඉන්න සහෝදර සහෝදරියන්ගේ දැන් කිසිම බයක් සැකයක් නැතිව
ෆ්‍රෙෂ් මල් වෙනුවෙන් ලංකාවේ ජනප්‍රිය ආයතනයක සේවය අදම ලබා ගන්න.
අපි පාරිභෝගිකයන්ට විකුණන මල් ගැන විස්තරයක් එකින් එක පින්තුරයත් එක්ක පැහැදිලි කරන්නම්.

Last edited: