1. ||K~E~M~I~T~H||

    ළගදීම CAR SALE කරුවෙකුගේ රෙදි ගැලවෙයි!!!!

    තවම ගලවලා නෑ වගේ. මම දැක්කෙත් දැන් තමයි මේ ත්‍රේඩ් එක.
  2. ||K~E~M~I~T~H||

    Awurudu 16 Kella Rs 15000 yi

    අනිවාර්යෙන් ම බං, එවුන් එහෙම රගන්නේ කාටත් සැක නොහිතෙන විදියට වෙන්නත් බැරි නෑ.
  3. ||K~E~M~I~T~H||

    වයිප් ශෙයාර් කිරිම

    කතා කරලා වැඩක් නෑ බං. යකෝ අපිට ඕය වගේ එවුන් සෙට් වෙන්නේ නෑ නේ.
  4. ||K~E~M~I~T~H||

    වයිප් ශෙයාර් කිරිම

    නිකන් මෙහෙම චාන්ස් එකක් ලැබුනොත් කවුද එපා කියන්නේ. එපා කිව්වොත් අරූ වුනත් උඹ ගැන සෙකන්ඩ් විදියට හිතන්න පුලුවන්. කොහොම හරි. උඹ මේ දේ දිගමට කරන්නේ නැතිව හිටපන්. අන්තිමේදි හිරු ටීවී එකෙන් එයි උඹේ ගෙදරට. මට තවම හිතා ගන්න බෑ, අරූ මොන වගේ චරිතයක් ද කියලා. යකෝ අපිට නෑ නේ එහෙම යාලුවෝ.
  5. ||K~E~M~I~T~H||

    වයිප් ශෙයාර් කිරිම

    අපිට එහෙම හිතන්න බෑ බං. ඌ, උඹේ ඉස්කොලේ දී සෙට් වුන දයල් එකක් ද. ඌ ඒ කාලේ කොයි වගේ චරිතයක් ද. ඉස්කොලේ නමක් දිනපු එකෙක් ද, නැත්නම් චාර්ටර් චරිතයක් ද කියලා පොඩ්ඩක් හොයලා බලපන්
  6. ||K~E~M~I~T~H||

    වයිප් ශෙයාර් කිරිම

    අරූ කොන්ඩම් එක්ක ලු නේ ගේමට බැහැලා තියෙන්නේ. ඒ හින්දා එතන වෙන සීන් එකක් තියෙන්නේ මට පෙන විදියට.
  7. ||K~E~M~I~T~H||

    වයිප් ශෙයාර් කිරිම

    ඌ උඹෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතිව මෙහෙම දෙයක් කරනවා නම්. එතන පොඩි සීන් එකක් තියෙනවා. කොයි තරම් බොක්ක යාලුවෙක් වුනත් ඕනෑවට වඩා. විශ්වාස කරන්න එපා බං. සල්ලි වෙනුවෙන් දැන් ඕන දෙයක් කරන කාලයක් මේ යන්නේ. අනික උඹට පළවෙනි පාරට ආතල් ගන්න කියලා දීලා. දෙවෙනි පාර එහෙම නැත්නම් 3වෙනි පාර එන කොට...
  8. ||K~E~M~I~T~H||

    SLJOBS_රස්සාවක්

    කොහොමත් මම නුවර ඇතුලෙන් හොයන්නේ මචන්. ඔව්, කොහොමත් අපේ ටැලන්ට් එක තියෙනවා නම් අපිට බය වෙන්න දෙයක් නෑ.
  9. ||K~E~M~I~T~H||

    SLJOBS_රස්සාවක්

    නියමයි නේ. හරි මම හවස් වේලා ඒ සයිට් වලට ලොග් වේලා බලන්නම්. :)+
  10. ||K~E~M~I~T~H||

    SLJOBS_රස්සාවක්

    ලංකාවේ ජනප්‍රිය හැම රස්සාවක්ම දාන සයිට් එක මොකක් ද ? හැමදාම අප්ඩේට් වෙන සයිට් එකක් නම් හොදයි. මට දැන් ඇති කියලා හිතෙනවා මේ වැඩ කරන තැනේ ඉදලා. මට උඹලා දන්න ජනප්‍රිය සයිට් ටිකක් කියාගෙන යමන් මචන් ලා. නොදන්න එවුන් මට සහනදායි උත්තරයක් ලැබෙනකම් බම්ප් එකක් හරි දීලා සහයෝගයක් දියන් ලා. ලොකු පිණක්.
  11. ||K~E~M~I~T~H||

    Awurudu 16 Kella Rs 15000 yi

    මේ වැඩේ කාලයක් තිස්සේ කරගෙන යන වැඩක් වගේ. මේ ඇවිත් අපිට දැන ගන්න ලැබුන කතාවක් විතරයි. ඒත් ලංකාවේ මේ වගේ අහු වෙන්නේ නැතිව ලස්සනට ගේම ගෙනියන එවා කොයි තරම් තියෙනවා ඇතිද.. ඒ ගැන හිතද්දිත් එපා වෙනවා බං. පොඩි වයසේ මේ වගේ කෙල්ලෝ අසරණ වෙද්දි. එක අතකින් නැති බැරි කම හින්දාත් වෙන්න ඇති මේවාට පෙලඹෙන්නේ...
  12. ||K~E~M~I~T~H||

    Toyota වාහන රෙපයාර් කරන්න හොද තැනක්

    සමහරක් වේලාවට උඹේ මේ වාහනය ගත්ත කාර් සේල් එකට ගෙනිහින් දුන්නා නම්, මිට වඩා හොද උපදෙසක් ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා.
  13. ||K~E~M~I~T~H||

    ශාන්ත_අන්තෝනිO/B

    උඹලා ඔල්ඩ් බොයිස් ලා නම් උඹ ඕබි එක හදා ගත්තා ද? ඔබි. එක හදා ගන්න විදිය පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඇප්ලිකේෂන් එක කොහෙන්ද ගන්න පුලුවන්. එකට ගෙවන්න ඕන ගාණ එහෙම විස්තරයක් ඇතුලත් කරන්න.
  14. ||K~E~M~I~T~H||

    ශාන්ත_අන්තෝනිO/B

    උඹ ඇහුවාද බං. අහලා කියන්නම් කිව්වාට තවම උත්තරයක් ලැබුනේ නෑ නේ මචන්.
  15. ||K~E~M~I~T~H||

    GYM යමු : ~ Part I ~

    මේ ගැන දැනන් හිටියේ නෑ මචන්. +
  16. ||K~E~M~I~T~H||

    බබාට දෙන්න හොද MILK POWDER එකක්

    Nan හොදයි මචන්, ඒත් එක්කම අම්මාදෙන කිරි එක අමතක කරන්නත් හොද නෑ.
  17. ||K~E~M~I~T~H||

    GYM යමු : ~ Part I ~

    එහෙම ග්‍රිප් දා ගත්තා නම් වැඩේ ලේසිද ? මේවා ලංකාවේ ගන්න නැද්ද? එහෙනම් තුවායක් වගේ දෙයක් තමයි පාවිච්චි කරන්න තියෙන්නේ.
  18. ||K~E~M~I~T~H||

    22 year old swiss girl raped by three-wheel driver

    ඌගේ අහවල් එක කපලා. ස්විස් කෙල්ලගේ අතින් මේ රටින් ගෙනියන්න කියලා උසාවියෙන් නියෝගයක් දෙන්න තිබ්බේ. :angry:එතකොට ඒ කෙල්ලට යම් කිසි සහනයක් දැනෙයි ලංකාවේ නීතියෙන් ඒ කෙල්ලට සහනයක් ලැබුනායි කියලාවත්.:yes::cool:
  19. ||K~E~M~I~T~H||

    දවසට පැය කීයක් ඉදගනද?

    රස්සාවේ හැටියට පැය 11 ට වැඩිපුර කාලයක් ඉදගෙනමයි ඉන්නේ.
  20. ||K~E~M~I~T~H||

    ෆයිබර් ටෙලිකොම්

    නියමයි. සුපිරියි :yes:

    No contents