🍑 #පස්ස පැත්ත හරි විදියට පිරිසිදු කරගන්න දන්නවද?
🍑මෙන්න ඒකට ටිප්ස් කීපයක්!
🍑1 වතුර තමා හොඳටම කරන්නේ!
දැන් අපි කක්කි දැම්මට පස්සේ මොකද කරන්නේ? ලංකාවේ අපි නං හොඳට යහමින් වතුර දාලා පස්ස හෝදනවා. හැබැයි දන්නවා ඇතිනේ වතුර දාලා පස්ස හෝදන්නෙ නැති, ඒ වෙනුවට ටොයිලට් පේපර්ස් පාවිච්චි කරන උන්දැලත් මේ ලෝක...